හිරු අහිමි වලප..........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිරු අහිමි වලප..........

    attachment.php
     
    Attachments

    • kawismall.jpg
      kawismall.jpg
      87.3 KB · Views: 367
    • Like
    Reactions: Kalu_Banda

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආව විතරයි දැක්කෙ මේක...:yes:ලාවට වගේ තේරුනා...:P

    ඉමේජ් එක පොඩි වැඩියි කිඹුලයියේ.. යට තියන ටික කියවන්න බෑ..:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර චූටියට තියෙන ටික පේන්නෑ ..
    දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
    ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
    ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආව විතරයි දැක්කෙ මේක...:yes:ලාවට වගේ තේරුනා...:P

    ඉමේජ් එක පොඩි වැඩියි කිඹුලයියේ.. යට තියන ටික කියවන්න බෑ..:sorry:
    ලොකු ඉමේජ් මේකට දාන්න බෑ...
    පොඩියට දැම්මම අකුරු පේන්නේ නෑ...
    ඉමේජ් එක වහල ගහන්නත් බෑ....:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
    ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
    ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.
    ආන් නදැං කවියත් තේරුනා.. පින්තූතේ තේරුනා..
    දුකත් හිතුනා :sorry::sorry::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    • පිංතූරෙ පොඩි වැඩියි කිඹුලා අයිය‍ෙ.. ලොකු කරල දාපන්.. කිරියටම අප්ලෝඩ් කරන්න ඕන නෑනේ ඉතිං.. http://imgur.com/ වගේ සයිට් එකකට අප්ලෝඩ් කලා නම් ඉවරයිනේ.. උඹලා මේකට අප්ලෝඩ් කරන්න ඕන නිසා පිංතූරෙ පොඩි කරලා කොලිටියත් අඩු කරනවා.. එතකොට කියවන්න අමාරුයි බං..:(