හිරු ඉස්ටාර්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,569
    1
    51,249
    113
    ප*යාගල
    sorry.com
    මේ කොල්ලට ගේමක් ගහනව නම් හොරු ස්ටාර් ම ඔනේ නැ ඔය සීන් එකම ඇති ට්‍රෙන්ඩින්ග් යන්න
     
    • Love
    Reactions: MR.YOLO

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    උබේද හිගන යුටියුබ් චැනල් එක. ඕක අකුලන් යන්න වෙන්නේ/.
    මගේ නම් නෙමෙයි. උඹට හිරු එකට බනිනකොට දුකයිද? එහෙනම් මෙන්න තව එකක්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    ඔක්කොටම කලින් දන්න එකෙක් කියහන්කො වෝට් කරද්දි 0% ඉඳන් percentage වැඩි වෙන්නෙ කොහොමද කියල. 0% සහ 100% කියන්නෙ මොනාද?

    ඔය මගුල කවුරු හරි බලනව දැක්ක ගමන් මට ඔය ප්‍රශ්නෙ අහන්න හිතෙන්නෙ. ඒත් ඕක බලන ගොඩක් උන්ට මං අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    අඩෝ සිරාවටම. වෝට් වෝට් කිව්වට ඔය 0යි 100යි කියන්නේ මොකද්ද කියලා දන්න එකෙක් ඉන්නවද?? :unsure:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,569
    1
    51,249
    113
    ප*යාගල
    sorry.com
    ඔක්කොටම කලින් දන්න එකෙක් කියහන්කො වෝට් කරද්දි 0% ඉඳන් percentage වැඩි වෙන්නෙ කොහොමද කියල. 0% සහ 100% කියන්නෙ මොනාද?

    ඔය මගුල කවුරු හරි බලනව දැක්ක ගමන් මට ඔය ප්‍රශ්නෙ අහන්න හිතෙන්නෙ. ඒත් ඕක බලන ගොඩක් උන්ට මං අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ
    මටත් තේරෙන්නෙ නෑ Percentage එක ගන්නෙ කුමන පදනමක් යටතේ ද කියල
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    අඩෝ සිරාවටම. වෝට් වෝට් කිව්වට ඔය 0යි 100යි කියන්නේ මොකද්ද කියලා දන්න එකෙක් ඉන්නවද?? :unsure:
    මන් ඕක බලන්නෙ රෑට කන ගමන්. මටත් තිබුන හෙන ප්‍රශ්නයක් ඕක. ඔතන පර්සන්ටේජ් එක ගන්නෙ සින්දුව කියන වෙලාවට ඇප් එකෙන් හරි වෙබ් එකෙන් හරි වෝට් කරන්න එන්ටර් වෙලා ඉන්න සෙට් එකෙන්. ඒකයි එකෙක් සින්දුව කියන්න කලින් කියන්නෙ වොට් කරන්න එන්ටර් වෙන්න කියල. :dull: :dull: :dull:
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    මන් ඕක බලන්නෙ රෑට කන ගමන්. මටත් තිබුන හෙන ප්‍රශ්නයක් ඕක. ඔතන පර්සන්ටේජ් එක ගන්නෙ සින්දුව කියන වෙලාවට ඇප් එකෙන් හරි වෙබ් එකෙන් හරි වෝට් කරන්න එන්ටර් වෙලා ඉන්න සෙට් එකෙන්. ඒකයි එකෙක් සින්දුව කියන්න කලින් කියන්නෙ වොට් කරන්න එන්ටර් වෙන්න කියල. :dull: :dull: :dull:
    එතකොට බහුතරයක් No දැම්මොත් සෘණ යන්න ඕන නේද 🤷‍♂️
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    එතකොට බහුතරයක් No දැම්මොත් සෘණ යන්න ඕන නේද 🤷‍♂️
    lakunata lakuna kApenne na. man hithanne. eweleta check-in una set eka 100 nam uta 60k vote karanam 60% yi. ehemayi. me man hithana widiya othana judge la thun denaata 21% k wen karala thiyenawa. ethakota anith unta labenne 79%
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් ඕක බලන්නෙ රෑට කන ගමන්. මටත් තිබුන හෙන ප්‍රශ්නයක් ඕක. ඔතන පර්සන්ටේජ් එක ගන්නෙ සින්දුව කියන වෙලාවට ඇප් එකෙන් හරි වෙබ් එකෙන් හරි වෝට් කරන්න එන්ටර් වෙලා ඉන්න සෙට් එකෙන්. ඒකයි එකෙක් සින්දුව කියන්න කලින් කියන්නෙ වොට් කරන්න එන්ටර් වෙන්න කියල. :dull: :dull: :dull:
    හරි එහෙම උනා කියමුකෝ. එතකොට 5දෙනෙක් ලොග් වෙලා ඉඳලා උන් 5ම yes කියලා දුන්නත, 100ක් ලොග් වෙලා ඉඳලා yes කියලා දුන්නමත් 100% වෙන්න ඕනේ නේද... එතන කිසිම පදනමක් නෑනේ. ඔය yes no කියන එක මොකකට හරි සාපේක්ශ වෙන්න ඕනේ නේද??? :unsure:
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    lakunata lakuna kApenne na. man hithanne. eweleta check-in una set eka 100 nam uta 60k vote karanam 60% yi. ehemayi. me man hithana widiya othana judge la thun denaata 21% k wen karala thiyenawa. ethakota anith unta labenne 79%
    No දාන උන් වෝට් කරේ නෑ කියල තමයි ගන්නව ඇත්තෙ එහෙනම්.

    79% කතාව ආයෙම පැටලුව 😅. ඒ කියන්නෙ 100% ම Yes දුන්නත් ඌට 100 හම්බෙන්නෙ නෑනෙ 🤷‍♂️
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    No දාන උන් වෝට් කරේ නෑ කියල තමයි ගන්නව ඇත්තෙ එහෙනම්.

    79% කතාව ආයෙම පැටලුව 😅. ඒ කියන්නෙ 100% ම Yes දුන්නත් ඌට 100 හම්බෙන්නෙ නෑනෙ 🤷‍♂️
    100% yes dunna kiyanne room eke okkomayi judge la 3 denayi okkoma yes kara kiyana eka.
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    100% yes dunna kiyanne room eke okkomayi judge la 3 denayi okkoma yes kara kiyana eka.
    ටිකක් makes sense. හැබැයි සාරංගයට තිබ්බ ඕක පොඩ්ඩක් සරල සරල කරල කියන්න. එක්කො උන්ට හිතෙන්න ඇති ඕක බලන උන්ට ඕව තේරුන් කරන්න බෑ කියල

    @chirantha19890821 කියපු කතාවත් valid, එකෙක් දෙන්නෙක් විතරක් එන්ටර් වෙලා උන් ඔක්කොම වෝට් කරොත් එහෙම 🎉

    චීට් එකක් කරා නම් කරන්න ඇත්තෙ එන්ටර් උන ගාන හොරට වැඩි කරල වෙන්නෝන
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ටිකක් makes sense. හැබැයි සාරංගයට තිබ්බ ඕක පොඩ්ඩක් සරල සරල කරල කියන්න. එක්කො උන්ට හිතෙන්න ඇති ඕක බලන උන්ට ඕව තේරුන් කරන්න බෑ කියල

    @chirantha19890821 කියපු කතාවත් valid, එකෙක් දෙන්නෙක් විතරක් එන්ටර් වෙලා උන් ඔක්කොම වෝට් කරොත් එහෙම 🎉

    චීට් එකක් කරා නම් කරන්න ඇත්තෙ එන්ටර් උන ගාන හොරට වැඩි කරල වෙන්නෝන
    ඕකේ මෙහෙම එකකුත් තියෙනවා නේද. මට ඕන නම් ලොග් වෙලා කියන ඔක්කොටම yes දාන්නත් No දාන්නත් පුලුවන් නේද?? එක්කෙනෙක්ට එකපාරක් විතරයි නම් දෙන්න පුලුවන්, 5දෙනෙක් සින්දු කියනවා නම් යූසර්නේම් ඊමේල් 5ක් විතරයි නේද ඕනේ ඕක කරන්න? මට නම් හිතෙනවා ඔතන ඔය අපි කියනවට වඩා දෙයක් තියෙනවා කියලා. :unsure: