හිරු ඉස්ටාර්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕක අකුලන් යන්න වෙන්නේ/.
    img_0439-jpeg.226595
     
    • Like
    Reactions: Janatha Jhon

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඔක්කොටම කලින් දන්න එකෙක් කියහන්කො වෝට් කරද්දි 0% ඉඳන් percentage වැඩි වෙන්නෙ කොහොමද කියල. 0% සහ 100% කියන්නෙ මොනාද?

    ඔය මගුල කවුරු හරි බලනව දැක්ක ගමන් මට ඔය ප්‍රශ්නෙ අහන්න හිතෙන්නෙ. ඒත් ඕක බලන ගොඩක් උන්ට මං අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ
    :yes::yes:
     
    • Like
    Reactions: Sajam

    Sen-lu

    Well-known member
  • ඕව තාම බලන උන් ඉන්නවද බන් ?
    මම හිතුව ඕවා බලන්නේ ඔය තරගේ ට යන උන්ගේ පවුල් වල / අදුරන උන් විතරයි කියලා :baffled:
    එහෙම වෙන්න ඇති නේද? Sirasa superstar s1 විතරයි ලංකාවෙ එකම රියැලිටි ෂෝ එක.
     
    • Like
    Reactions: Sajam