හිරු එකෙන් නියම වැඩක්...

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
මේ එකෙක් කරන වැඩකින් මහා හානියක් වෙනවා බොහොම ලගදිම.
එකපැත්තකින් සතුන්ට ඉන්න තියෙන කැලේ කපල උගේ ආධාරකරුවන්ට දෙනවා, ඒකෙන් වෙන්නෙ ආයේ ජාති වාදි ප්‍රශ්නයක් පටන්ගන්න තැනට වැඩ සලස්වන එක.
 

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯

    up up,
    දැන් ආයීත් hype එක ඉවර වෙයිද දන්නේ නෑ,
    කට්ටිය profiles change කර ගෙන ඉවරයි,
    නඩුවත් කල් ගියා,
    දැන් ආයීත් නඩුව එන දවසට මතක් වෙයි වගේ,
    ඔය කැලේ එලිකරන එක වලක්වලා, පදිංචි කිරීම් වලක්වලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ??
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    up up,
    දැන් ආයීත් hype එක ඉවර වෙයිද දන්නේ නෑ,
    කට්ටිය profiles change කර ගෙන ඉවරයි,
    නඩුවත් කල් ගියා,
    දැන් ආයීත් නඩුව එන දවසට මතක් වෙයි වගේ,
    ඔය කැලේ එලිකරන එක වලක්වලා, පදිංචි කිරීම් වලක්වලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ??

    :confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    up up,
    දැන් ආයීත් hype එක ඉවර වෙයිද දන්නේ නෑ,
    කට්ටිය profiles change කර ගෙන ඉවරයි,
    නඩුවත් කල් ගියා,
    දැන් ආයීත් නඩුව එන දවසට මතක් වෙයි වගේ,
    ඔය කැලේ එලිකරන එක වලක්වලා, පදිංචි කිරීම් වලක්වලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ??

    naduwa wisi ata