මචන්ලා, සම්පත් Credit Card තියෙනකොට sampath web card එකක් අරන් වැඩක් තියෙනවද? CC එකෙන් ගෙවන්න බැරි, ඒත් web card එකෙන් ගෙවන්න පුලුවන් මොනාහරි තියෙනවද? මම ලඟදි Wise එකට සල්ලි වගයක් ගෙවන්න ගියාම ඔක්කොම කාර්ඩ් block කරනවා, ඒ වගේ එකක් web card වලින් පුලුවන්ද?
1. kisima therumak na aran,
2. cc eken bari ewa eken puluwan kiyala ekak na
web card eka dan outdated kauruwath use karane nathi tharam,
ඕකෙ වටිනාකම තිබුනෙ ඉස්සර නෝමල් ඩෙබිට් කාඩ් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි නිසානේ. අවුරුදු 10කට විතර කලින් ඕකෙ වටිනකමක් තිබුනා. පොඩි කොල්ලො ගොඩක් ebay/aliexpress බඩු ගත්තෙ ඔය කාඩ් වලින්නේ
පස්සෙ හැම ඩෙබිට් කාඩ් එකකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරා, දැන් වෙබ් කාඩ් කියලා විශේශයක් නැහැ
ඔන්ලයින් පේමන්ට් වලට වෙනම එකවුන්ට් එකක් එක්ක ඩෙබිට් කාඩ් එකක් ගත්තානං වෙබ් කාඩ් එකම තමයි. පේමන්ට් එකට ඕන ගාන ඇප් එකෙන් ට්‍රාන්සර් කරනවා
සමහර පිටරට සයිට් වලට ඩෙබිට්/වෙබ් කාඩ් වලින් පේ කරන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන.
වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක්මනේ. ඒකෙ දාල තියන ගාන ඩෙබිට් කාඩ් එකක් වගේම වියදම් කරන්න පුලුවන් නේ.
sirawatama mulinma oya barrier eka kaduwe hnb and commercial bank & nations trust eka, e unge normal debit card eken online pay karanna hama user kenektama chanse eka deela
maha loku tech mulinma lankawata genawa kiyana sampath eka thama okata bate web card labbak genawe, unge debit card eken pay karanna nodi
HNB / NTB / COMMERCIAL adatath tech athin anith bank walata wada issarahin innawa,
frimi hadaganna eke
virtual card eka use karanna online payment walata, ita passe, aulak unoth help eke request ekak dala card eka change kraganna puluwan,
harima easy