සම්පත් web card එකෙන් වැඩක් තියෙනද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මචන්ලා, සම්පත් Credit Card තියෙනකොට sampath web card එකක් අරන් වැඩක් තියෙනවද? CC එකෙන් ගෙවන්න බැරි, ඒත් web card එකෙන් ගෙවන්න පුලුවන් මොනාහරි තියෙනවද? මම ලඟදි Wise එකට සල්ලි වගයක් ගෙවන්න ගියාම ඔක්කොම කාර්ඩ් block කරනවා, ඒ වගේ එකක් web card වලින් පුලුවන්ද? 🤔 🤔
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Hack කරන්න පොඩි හරි risk එකක් තිබුන නිසා නේද ඕක පාවිච්චි කලේ

    CC එක - කාට හරි එකේ ලිමිට් එක වෙනකම් අදින්න පුළුවන්
    debit එක - ඉතුරු කරලා තියන සන්තකේම අදින්න පුළුවන්
    web කාඩ් එකේ එහෙම බෑ save කරලා තියන්නේ නැති නිසා
    ------ Post added on Dec 21, 2025 at 10:26 AM
     
    • Like
    Reactions: tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    ඕකෙ වටිනාකම තිබුනෙ ඉස්සර නෝමල් ඩෙබිට් කාඩ් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි නිසානේ. අවුරුදු 10කට විතර කලින් ඕකෙ වටිනකමක් තිබුනා. පොඩි කොල්ලො ගොඩක් ebay/aliexpress බඩු ගත්තෙ ඔය කාඩ් වලින්නේ
    පස්සෙ හැම ඩෙබිට් කාඩ් එකකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරා, දැන් වෙබ් කාඩ් කියලා විශේශයක් නැහැ

    ඔන්ලයින් පේමන්ට් වලට වෙනම එකවුන්ට් එකක් එක්ක ඩෙබිට් කාඩ් එකක් ගත්තානං වෙබ් කාඩ් එකම තමයි. පේමන්ට් එකට ඕන ගාන ඇප් එකෙන් ට්‍රාන්සර් කරනවා

    සමහර පිටරට සයිට් වලට ඩෙබිට්/වෙබ් කාඩ් වලින් පේ කරන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන.

    Hack කරන්න පොඩි හරි risk එකක් තිබුන නිසා නේද ඕක පාවිච්චි කලේ

    CC එක - කාට හරි එකේ ලිමිට් එක වෙනකම් අදින්න පුළුවන්
    debit එක - ඉතුරු කරලා තියන සන්තකේම අදින්න පුළුවන්
    web කාඩ් එකේ එහෙම බෑ save කරලා තියන්නේ නැති නිසා
    ------ Post added on Dec 21, 2025 at 10:26 AM
    වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක්මනේ. ඒකෙ දාල තියන ගාන ඩෙබිට් කාඩ් එකක් වගේම වියදම් කරන්න පුලුවන් නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    ඕකෙ වටිනාකම තිබුනෙ ඉස්සර නෝමල් ඩෙබිට් කාඩ් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි නිසානේ. අවුරුදු 10කට විතර කලින් ඕකෙ වටිනකමක් තිබුනා. පොඩි කොල්ලො ගොඩක් ebay/aliexpress බඩු ගත්තෙ ඔය කාඩ් වලින්නේ
    පස්සෙ හැම ඩෙබිට් කාඩ් එකකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරා, දැන් වෙබ් කාඩ් කියලා විශේශයක් නැහැ

    සමහර පිටරට සයිට් වලට ඩෙබිට්/වෙබ් කාඩ් වලින් පේ කරන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන.

    වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක්මනේ. ඒකෙ දාල තියන ගාන ඩෙබිට් කාඩ් එකක් වගේම වියදම් කරන්න පුලුවන් නේ.
    Web Card Eka Account ekak ekka Link welaa ne🙅🏽
    Web Card ekata Api salli danne online Transaction ekata one Gana witharayi

    Samahara One Year Subscription walata Debit Card eken gewuwama Eka Auto Renew wenakota Savings Account eke salli thibboth Eken kaepenava

    Web Card Eka pawicchi karanam Eka wenne nae

    Anith Eka Webcard eke Details hadisiye hari Leak unoth wena web Crad ekak lesiyenma ganna puluwwn
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන්ලා, සම්පත් Credit Card තියෙනකොට sampath web card එකක් අරන් වැඩක් තියෙනවද? CC එකෙන් ගෙවන්න බැරි, ඒත් web card එකෙන් ගෙවන්න පුලුවන් මොනාහරි තියෙනවද? මම ලඟදි Wise එකට සල්ලි වගයක් ගෙවන්න ගියාම ඔක්කොම කාර්ඩ් block කරනවා, ඒ වගේ එකක් web card වලින් පුලුවන්ද? 🤔 🤔

    1. kisima therumak na aran,
    2. cc eken bari ewa eken puluwan kiyala ekak na

    web card eka dan outdated kauruwath use karane nathi tharam,

    ඕකෙ වටිනාකම තිබුනෙ ඉස්සර නෝමල් ඩෙබිට් කාඩ් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි නිසානේ. අවුරුදු 10කට විතර කලින් ඕකෙ වටිනකමක් තිබුනා. පොඩි කොල්ලො ගොඩක් ebay/aliexpress බඩු ගත්තෙ ඔය කාඩ් වලින්නේ
    පස්සෙ හැම ඩෙබිට් කාඩ් එකකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරා, දැන් වෙබ් කාඩ් කියලා විශේශයක් නැහැ

    ඔන්ලයින් පේමන්ට් වලට වෙනම එකවුන්ට් එකක් එක්ක ඩෙබිට් කාඩ් එකක් ගත්තානං වෙබ් කාඩ් එකම තමයි. පේමන්ට් එකට ඕන ගාන ඇප් එකෙන් ට්‍රාන්සර් කරනවා

    සමහර පිටරට සයිට් වලට ඩෙබිට්/වෙබ් කාඩ් වලින් පේ කරන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක්ම ඕන.

    වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක්මනේ. ඒකෙ දාල තියන ගාන ඩෙබිට් කාඩ් එකක් වගේම වියදම් කරන්න පුලුවන් නේ.
    sirawatama mulinma oya barrier eka kaduwe hnb and commercial bank & nations trust eka, e unge normal debit card eken online pay karanna hama user kenektama chanse eka deela

    maha loku tech mulinma lankawata genawa kiyana sampath eka thama okata bate web card labbak genawe, unge debit card eken pay karanna nodi

    HNB / NTB / COMMERCIAL adatath tech athin anith bank walata wada issarahin innawa,

    frimi hadaganna eke virtual card eka use karanna online payment walata, ita passe, aulak unoth help eke request ekak dala card eka change kraganna puluwan,

    harima easy
     
    Last edited: