හිරු එකේ අරා පැස්බරා මෙන්න

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    හිරු එකේ අරා පැස්බරා මෙන්න

    හිරු එකේ අරායි පැස්බරායි ඔන්න ඊයේ ෆොටෝ එකක් ලීක් කරලා. :shocked::shocked::shocked:

    "Arah & Pasbara in the building"

    ලංකාවම දන්න අරා සහ ලෝකෙට මුණදෙන්න බැරි පැස්බරා ...!!

    උදෑසන 7 සිට...ඉඳගෙන අහන්න..
    — feeling pumped."

    pseqWQ9.jpg

    Source: Hiru FM Face Book
     
    • Like
    Reactions: Ithika mithika

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සියත FM නෙමේ බැදුම්කර FM

    :yes::yes:
    මට පේන්නේ සියත එකේ ඔක්කෝම ඉන්නේ UNP කාරයෝ. මොකද එහෙම නැතිනම් රස්සාවේ ගවුරවේ/ethics තියාගෙන අයින් වෙන්න එපැයි. :eek:

    Original උන් දෙන්නා සියතට පැන්නා. දැන් හිරු එකේ ඒ වගේ කොපි කරලා දෙන්නෙක් රගනවා. ගූ 70යි බන්. හිරු එකේ ඉන්න ඩුප්ලිකේට් පැස්බරා අර original පැස්බරාව imitate කරන්න හදනවා හරියන්නේ නෑ චොර බන් :lol:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :yes::yes:

    Original උන් දෙන්නා සියතට පැන්නා. දැන් හිරු එකේ ඒ වගේ කොපි කරලා දෙන්නෙක් රගනවා. ගූ 70යි බන්. හිරු එකේ ඉන්න ඩුප්ලිකේට් පැස්බරා අර original පැස්බරාව imitate කරන්න හදනවා හරියන්නේ නෑ චොර බන් :lol:

    E asse Y fm eke un kiyanawa , Y ekelu un denna :lol: Dj Ara patta nondi danne arunta... U lagadi kiyanawa Api katha karaddi katahada wenas wenna hoda na. Naththam anith ayata ai mahansiwenna epai , E wage karanna Kiyala. E aya paw ne :lol: Aru kiyanna wage Seeni kohe Thibbath Kubi Wahanawa :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :yes::yes:
    මට පේන්නේ සියත එකේ ඔක්කෝම ඉන්නේ UNP කාරයෝ. මොකද එහෙම නැතිනම් රස්සාවේ ගවුරවේ/ethics තියාගෙන අයින් වෙන්න එපැයි. :eek:

    Original උන් දෙන්නා සියතට පැන්නා. දැන් හිරු එකේ ඒ වගේ කොපි කරලා දෙන්නෙක් රගනවා. ගූ 70යි බන්. හිරු එකේ ඉන්න ඩුප්ලිකේට් පැස්බරා අර original පැස්බරාව imitate කරන්න හදනවා හරියන්නේ නෑ චොර බන් :lol:

    :yes:මම නම් අහලා නැහැ බන් ඔය විකාර..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :yes:මම නම් අහලා නැහැ බන් ඔය විකාර..

    උවමනාවෙන් වෙලාව කැපකරන් අහන්නේ නෑ ඉතින් ඔය night shift කරද්දි youtube එක හීනියට දාගෙන අහනවා ඉතින් ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පර්පචුවල් ටෙෂරීස් සියත ඇක්යර් කරල ද?

    ඊඑෆ්එම් එකේ හිටපු හොදම එනවුන්සර්ස්ලා ටික කිස් එෆ්එම් එකට ගිහින් කියල ආරංචියි. මාර්ක් ක්‍රොස්, ෂැක්, ඩේනා ආදී අය.....
    හැම තැනින් ම ඔෆර්් දීලා හොදම සට් එක අහුලක විදියක් පේන්නේ.....
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඔය හිරූ එකේ උන් නම් මහ ගොන් ජෝක් දෙන්නෙ ඇත්ත උන්ගෙ ලගින්වත් තියන්න බැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පර්පචුවල් ටෙෂරීස් සියත ඇක්යර් කරල ද?

    ඊඑෆ්එම් එකේ හිටපු හොදම එනවුන්සර්ස්ලා ටික කිස් එෆ්එම් එකට ගිහින් කියල ආරංචියි. මාර්ක් ක්‍රොස්, ෂැක්, ඩේනා ආදී අය.....
    හැම තැනින් ම ඔෆර්් දීලා හොදම සට් එක අහුලක විදියක් පේන්නේ.....

    පේන විදියට එහෙමයි. සියතට දැන් කූඹි වහනවා :rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට නම් ඔය අරායි පැස්බරායි
    කියන උන් ජොක් ඇහිල තියෙනව
    ඇරෙන්න අහල නම් නෑ.
    අරකෙන් මේකට හියාලු මේකෙන්
    අරකට ගියාලු .
    එකක් කියන්න ඔන බන්
    අපේ රටේ මිනිස්සු මාර ඇල්මක්
    දක්වනව අනුන්ගේ කේලම්, අඩුපාඩු
    වැරදි හොයන්න ඒක පිරිමි ගෑනු කියල
    වෙනසක් නෑ දෙගොල්ලොම එකයි.
    වැඩක් නෑ බන් අපිට ඔය
    අනුන්ගේ ඒව.
    කාලේ නොකා අඩුම ගානේ
    බීන්ගේ ෆිල්ම් එකක් බලමු
    ඇගටත් හොදයි නේද?