හිරු එළියෙන් උණු වතුර
හිරු එළියෙන් උණු වතුර
පීනස එකසිය ගආනාට තියන නිසා මම හැමදාම නාන්නේ උණු වතුර . එත් ගෑස් මිලත් එක්ක මේක පොකට්ටුවට හොදටම දැනෙනවා. ඒ කියලා solar උණුවතුර යුනිට් එකක් ගන්නත් පොකට්ටුව බර මදි
ගෙදරදීම solar උණුවතුර යුනිට් එකක් හදන හැටි අන්තර්ජාලයේ සොයන අතරේ තමයි sanjaya1975 හිරු එළියෙන් උණු වතුර කියලා තේර්ඩ් එකක් දැම්මේ
මමත් ගිය සතියේ වැඩේට බැහැලා අද නිවාඩු දවසේ උණුවතුරෙන් නාලා තමයි මේ ලියන්නේ
මට වියදම් ගියේ
1. අඩි 4 x 3 පොලිකාබනේට් ශීට් එකට රු 1000යි ( කඩේ අඩි 8 x 6 එකක් රු 4800 වෙනවා, මම මේ කෑල්ල ගත්තේ පොලිකාබනේට් වහලවල් කරන කෙනෙක්ගෙන් කැපුන කෑලි වලින්)
2. ලීටර් 40 ටැංකියට රු 400
3.මම ඔක්කොම ගත්තේ සාමාන්‍ය PVC බට. ඒවාට රු 1500
4.සිලිකන් ගම් එකයයි එකේ ගන් එකයි රු 800 යි
5.ටැංකියට තාප පරිවාරක ශීට් එකට රු 300යි
පැය 1 ක් දවල් අව්ව වැටුනොත් ටැංකියම 55 - 60 සෙල්සියස් රත් වෙනවා මටනම් ඒ හොදටම ඇති
මම බට පෙලුවේ පිහිය ගෑස් ලිපේ රත් කරලා
මට ආව ලොකුම ගැටලුව මුල් දෙපාරක් විතර සිලිකන් වලින් අලවපු තැන් ලීක් කළා
පස්සේ මම හොදට අලවලා වේලෙන්න දවස් 3 ක් තිබ්බා දැන් හරි
උණු වතුර
P.L පොටෝ දාන්න කැමරාවක් නෑ ......