ලීටර් ගැන නම් බැලුවේ නැහැ. කල්කුලටේ කරන්න ඕනේ....![]()
4-5 දෙනෙකුට මේක ඇති...
warm cooled mix වෙන්නේ බාත්රූම් එකේ mixer ටැප් එකෙන්.
මට මේකේ ගොඩක් දේවල් නිකන් ලැබුන නිසා (විශේෂයෙන්ම පොලිකර්බනෙට් ෂීට් එක) ගියේ රු. 3000.00 විතර...
delivery pipe එක insulate කරොත් ගොඩක් හොඳයි......
මචන් අනිත් seen එක තමයි, storage tank, water inlet එක fix වෙන්නේ lower limit එකෙන්නේ.. outlet එක set වෙන්න ඕනේ මොන limit එකෙන්ද මචන්.. මම කල්පනා කරලා බැලුවා.. උඩින්ම ගහලත් තේරුමක් නෑ.. මදින ගැහුවොත් දවලට use කරනකොට max temp water එන්නේ නෑ... කොහොමද කලේ..

පැටියා;17917205 said:රත් වෙන තරල කොටස ඉහල නගිනවා කියලයි මම නම් අහලා තියෙන්නෙ![]()