හිරු එෆ් . එම් අනුත්තරා - ඉලන්දරියෝ ගීතය
ගායනය: සංඛ දිනෙත් සහ ගයනි මදුෂා
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
හිනාවෙන්න එපා ඔහොම හිතම පැටලුණා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුණා
මතකෙට එන හැම මොහොතේම හුස්ම හිරවුණා
මට මං ගැන අමතක වුණු දවස් වැඩි වුණා//
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් වී අහසින් වැටෙන්නට එපා //
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
ගායනය: සංඛ දිනෙත් සහ ගයනි මදුෂා
ගායනය: සංඛ දිනෙත් සහ ගයනි මදුෂා
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
හිනාවෙන්න එපා ඔහොම හිතම පැටලුණා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුණා
මතකෙට එන හැම මොහොතේම හුස්ම හිරවුණා
මට මං ගැන අමතක වුණු දවස් වැඩි වුණා//
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් වී අහසින් වැටෙන්නට එපා //
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තියතිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //
ගායනය: සංඛ දිනෙත් සහ ගයනි මදුෂා
Last edited: