හිරු එෆ් එම් හින්දි සින්දු
මචං,
හිරු එෆ් එම් එකේ යන හින්දි සින්දුවක් තියෙනවා. මට ඒක හොයා ගන්න ඕනි. තේරී මේරි කියන ඒක නෙමයි. වෙන එකක්.
එකේ එකම සින්දුව කොල්ලෙක් කියන එකකුත් තියෙනවා. කෙල්ලෙක් කියන එකෙකුත් තියෙනවා. දෙකම යනවා හිරු එෆ් එම් එකේ. මම හිරු එකේ සයිට් එකෙත් බැලුවා. එකේ නෑ.
හිරු එෆ් එම් අහන අයට නං මම කියන සින්දුව මතක ඇති. මොකද හිරු එකේ හින්දි සින්දු දෙක තුනයි හැම වෙලේම යන්නේ. ඒවායින් එකක් තමයි ඒක.
මට ඒක හොයල දෙන්න.
හැමෝටම තෙරුවන් සරණයි !