හිරු ටීවි සළකුණ

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    mata mis unane.. kawuru hari upload karanna please????

    me weddi hiru eken program eke ewa cut karalada danne na :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඒක බලල එහෙම හිතුනනම් කමක් නැ බන් ඒක උබේ පුද්ගලික මතයනෙ..ඒත් ඉතින් අපිට නම් පේන්නෙ උබ රනිලගෙ දාර වහලෙක් කියල විතරයි...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    උබට ඒක බලල එහෙම හිතුනනම් කමක් නැ බන් ඒක උබේ පුද්ගලික මතයනෙ..ඒත් ඉතින් අපිට නම් පේන්නෙ උබ රනිලගෙ දාර වහලෙක් කියල විතරයි...
    හෙක් හෙක් හෙක්

    මැදමූලන පෞද්ගලික ලොන්ඩරිය ඊයෙ ලිඳෙ දැම්මා රනිලා තනියම
    දුකයි නෙ බන්
    ?
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    උබට ඒක බලල එහෙම හිතුනනම් කමක් නැ බන් ඒක උබේ පුද්ගලික මතයනෙ..ඒත් ඉතින් අපිට නම් පේන්නෙ උබ රනිලගෙ දාර වහලෙක් කියල විතරයි...
    oya wahalek wenna athi... mama ehema na, mama mahinda gotabaya ranil wage party leaders la ena ewa balanawa.. hethuwa anith un awama nodanna dewal justify karanna gihin gon katha kiyanawa.. leaders la ena ewa balanne egollo thamunge party eka karapuwa hondata dannawa saha owunta danne na kiyala atha pihidaganna bari nisa... ita amatharawa ajith perera and wijedasa rajapaksha ena ewath balanawa. hethuwa neethiya, wyawasthawa gana katha karanawa ekai...

    mata program eka tv eke balanna bari una. hiru eken kali kapalada danne na kiwe me thread eke kattiya dala thibba hiru eke program eka karana aya kicha una kiyala.. ekai.. ehema nathuwa deshapalana wahal kamakata newei..