හිරු***ණි

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මේ දිනවල සිදුවන දේශපාලන විපර්යාස බලා ගාල්ලේ එක්තරා පවුලක් සැනසුම් සුසුම් හෙළමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තාවේ. ඒ අන් කවරෙකුවත් නොව, ගාල්ලේ බද්දේගම ‘‘ගමගේ’’ පවුලයි. ගමගේ පවුල යනු පියසේන ගමගේ හා රන්දිම ගමගේ ඇතුළු සහ පිරිවරයි. ඔවුන් සියලූ දෙනා සැනසුම් සුසුම් හෙළමින් සිටින්නේ, පලල් කටක් ඇති - මොළේ කලඳක් නැති - පොත්ත විතරක් සුදු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය තම පවුලට සම්බන්ධවිම මග හැරීයාම පිළිබඳවයි.

හිරුණිකා වගේ මෝල් කලන්තේ හැදුනු බඩුවක් පස්සේ යාමට තරම් විපක්‍ෂ නායකාරාධීහු පිරිහී ඇති බව පසුගිය අවුරුද්ද කාලය තුළ සිදු වූ දේවලින් මනාව පැහැදිලිවේ. ජෙනරාල් ෆොන්සේකා, ටිරාන් අලස්, අර්ජුන රණතුංග, කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර වැනි විපක්‍ෂයේ උදවියට හිරුණිකා නංගී ගැලවීමේ මාර්ගයක් බවට පත්විය. අවුරුදු 23 ක පඩෂෝ කාරියක් පස්සේ යාමට තරම් අපේ විපක්‍ෂය බංකොළොත්ය.

විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිරුණිකාට නොරැුවටුනේ ඔහු ස්වභාවයෙන්ම ගෑනුන්ට අකමැති චරිතයක් නිසා මිස දේශපාලන ප‍්‍රඥාවන්තභාවය නිසා නොවේ. දේශපාලන ප‍්‍රඥාවන්තභාවය කෙසේ වෙතත්, සාමාන්‍ය දැන උගත්කමක් ඇති එකම පුද්ගලයා ලෙස හිරුණිකාගෙන් බේරුණේ ගාල්ලේ පියසේන ගමගේ පමණි. ඔහු තමන්ගේ ලොකු කොලූවා පළාත් සභා ඇමැති රන්දිම ගමගේ ඔහුගේ ප‍්‍රඥාව මෙහෙයවා මෙම අටමඟලෙන් ගලවා ගන්නා ලදී.

තමන්ගේ පියාගේ ඝාතනයට එරෙහිව ආණ්ඩුවට දෙස් දෙවොල් තියමින් උසාවිය ඉදිරිපිට පොල් ගැසීමට තරම් බොරු නිර්භීතභාවයක් ප‍්‍රදර්ශනය කළ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පසුගිය වසරක කාලය තුළ රඟ දැක්වූයේ ටෙලි නාට්‍යයක් බව දැන්වත් විපක්‍ෂයේ බූරුවන් තේරුම් ගත යුතුය. එම ටෙලි නාට්‍යයයේ නිෂ්පාදකවරයා නාමල් රාජපක්‍ෂ වන අතර, අධ්‍යක්‍ෂක කටයුතු සිදු කළේ ඔහුගේ පියා වන ටෙලි නළු මහින්ද රාජපක්‍ෂ විසිනි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර රන්දිම ගමගේ සමග පේ‍්‍රම සම්බන්ධතාවය පවත්වාගෙන යමින් සිටි කාලය තුළදී මුල්ලේරියාව පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරයෙකු හා එවැනිම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අතර, එම පොලිස් පරීක්‍ෂකවරයා සතුව හිරුණිකා එවූ SMS පණිවුඩ සිය ගණනක් තවමත් ඔහුගේ දුරකතනයේ සුරක්‍ෂිතව පවතී.

හිරුණිකාට එංගලන්තය එපා වූයේ ඇයිදැයි ‘පැපරාසියා’ දනී. ඊට හේතුව ඇය ඉගෙන ගත් කිංස්ටන් විශ්ව විද්‍යාලය අසල ඇති නයිට් ක්ලබ් එකකදී ඇති වූ සිද්ධියයි. ඇය හා කළු තරුණයෙකු අතර ඇති වූ ගනුදෙනුවක් නයිට් ක්ලබ් එකේ ආරක්‍ෂක අංශයට හසුවීම නිසා ඇයගේ නම බ්ලැක් ලිස්ට් විය. අදාළ සී.සී. ටීවි ඉමේජ් මේ වනවිට ‘හිරු’ නාළිකාවේ ප‍්‍රධානියා වන දුමින්ද සිල්වාගේ සොහොයුරා වන රෙනෝ ද සිල්වා සතුව පවතී.

තමන්ගේ මල්ලීට එරෙහිව වැඩිය කෑ ගැසුවොත් අදාළ සී.සී. ටීවී ඉමේජ් ලංකාවේ සියලූම රූපවාහිනී නාලිකාවලට හා පුවත්පත්වලට බෙදා දෙන බවට රෙනෝ ද සිල්වා හිරුණිකාට පණිවිඩයක් යවා ඇත්තේ පසුගියදාය. සීන් එක ශේප් කරන්න ඉදිරියට පැමිණියේ හිරුණිකාගේ පරණ පාට්නර් වන නාමල්ය. ඞීල් එක අවසානයේ හිරුණිකා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට හිඟුරක්ගොඩ ආණ්ඩු පක්‍ෂයේ මැතිවරණ වේදිකාවට ගොඩවූවාය. දැන් හිරුණිකාගේ යුක්තිය, සාධාරණත්වය සඳහා වූ සටන මිලදී ගැනීමට රේනට සහ නාමල්ට හැකියාව ලැබී ඇත.

අවසාන වශයෙන් ‘විසිල්’ එකක් ගසා කීමට ඇත්තේ, ‘‘පියසේන මාමේ.... රන්දිම මල්ලි බේරුණා. දැන් ඉතින් ඇටකටු නටවලා මුලූ ගාල්ලටම පාටියක් දාන්ඩ’’ කියාය.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :lol: පට්ට සීන් එක..... ඔය පියසේන ගමගේ කාරයා තමා ලංකාවේ Technical Education එක කෑවේ...... :angry:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2wqh99i.gif