හිරු දුමින්ද සහ සිරස දුමින්ද? lol

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙවියෙක් වගේ මිනිහෙක්ට කරන අපරාදයක්........මචං කිසිදෙයක් මතක නැති මනුස්සයෙක්ට මෙහෙම කරන එක වැරදි.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1622041_689307364424999_1220289969_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙවියෙක් වගේ මිනිහෙක්ට කරන අපරාදයක්........මචං කිසිදෙයක් මතක නැති මනුස්සයෙක්ට මෙහෙම කරන එක වැරදි.......

    ඔව් බන්. අනික කුඩ්ඩ කියල නෙමේ කෑගහන්නෙත් :(
    කුදා කියල. හින්දියෙන් දෙවියන්ට කියන්නෙ එහෙමයි. ඒක අපේ සිංහලයෝ ප්‍රනවුන්ස් කරද්දී නිකන් ඇහෙන්න කුද්ද වගේ :baffled: :rofl:
    මුන්ට පිස්සු බන්. ආයෙ අර හානි වෙච්ච මොලයට හානි වෙලා මොනවා හරි උනොත් මොන අපරාධයක්ද? :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වනාතේ බුවෙක් උස්සපු නිසා උන් සෙට් වෙලා කෑගහල උව බෙරගට්ට
    වෙන පැත්තක එකෙක් නම් ඉතිං සදා හයිඩ්
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    යාළුවා;16282732 said:
    කව්ද කුඩ්ඩ කියල කෑගහනවා. හෙට දිහාට උගෙ ගෙවල් පැත්තෙ සුදු වෑන් එකක් යයි :lol::lol:
    යකෝ ඇත්ත ඔච්චර හයියෙන් කෑගහල කියන්න හොඳ නෑ පව් සිදු වෙනවා :rofl:
    දැන් දුමියා ළඟදීම කියයි සද්දෙ වැඩි නිසා මානසික ආතතිය වැඩි වීම හේතුවෙන් මේ උන කිසි දෙයක් මතක නෑ කියල :(

    හෙට දිහාට මීගමුවට සුදු වෑන් ගොඩක් එයිද දන්නෙ නෑ
    සමාවෙන්න දුමින්ද අයියෙ මටත් මොකුත් මතක නෑ. :sorry::sorry::sorry:

    සුදු වැන් case එකක් හින්දා නේද මේක කොහොමත් ඇදිල තියෙන්නේ ,මුත් අනිවා සම්බන්ද ඇති
    http://142.4.27.83/Sinhala/news.php?id=24213
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදු වැන් case එකක් හින්දා නේද මේක කොහොමත් ඇදිල තියෙන්නේ ,මුත් අනිවා සම්බන්ද ඇති
    http://142.4.27.83/Sinhala/news.php?id=24213
    අප්පට :shocked: මුගෙ රෙදි ගලවල යවන්න එපැයි. :dull:
    ගලවන්න දෙයක් නෑ රෙදි නැතුවනෙ ඉන්නෙ :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෙයක් වෙනස් වන්නට ඈත්නම් එය වෙනස් කිරිමට කිසිදු බලවෙගයක් සමත් නෑත..බුදු දහමට අනුව කර්ම විපාකය අප කරන ක්‍රියාවල ප්‍රතිපල අප පසුව පෑමිනෙ...බලයද එසෙමය..අද මා හට ඈති බලය හෙට වෙන කෙනෙකු අතය...මෙයට මුහුන දිමට අප ජිවිතෙ සුදානම් කරගත යුතුය,,,හොදින් සිටියොත් කා සමගත් අපිට ජිවත් වනතුරු වෙන ආරක්ශකයන්,,රෑකවලුන් අවශ්ය නෑත,,ස්බාවදර්මයා විසින්ම අපව ආරක්ශා කරනු ඈත..කාලය ටික ටික වෙනස් වෙති,,බලයද කාලයට අනුව ටික ටික වෙනස් වෙති...මෙය සෑමදෙනාගෙම අවදානයට යොමුවිම වෑදගත්ය
     
    ඔය කර්ම විපාක හුට්ටක් නෑ බං
    දැන් සිංහලු මුන්ට කරුමේ පලදෙයි කියල බලං ඉන්නව
    අන්තිමට ඉතිං එන්ඩ් ඔෆ් සිංහලු™
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය කර්ම විපාක හුට්ටක් නෑ බං
    දැන් සිංහලු මුන්ට කරුමේ පලදෙයි කියල බලං ඉන්නව
    අන්තිමට ඉතිං එන්ඩ් ඔෆ් සිංහලු™
    පුජාසනයෙ ඔබ හිදුවා.... ඔබට පුදන මෙ ලොකයමයි.... හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ.... :)
     
    කලු පූසා;16282927 said:
    Sirasa kiyanne kotiyata kade giya channel ekakne ban. karunata anduwata enna honda ne eth umbala sirasa balanawa :P
    එතකොට මේක මෙහෙම උනේ නැද්ද???????????
    සිරසෙන් වීඩියෝ හදලා පෙන්නනවාද
    :lol::lol::lol:
    මෙතනට කොටි අදාලම නැහැ අදාල කුඩු:P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔය කර්ම විපාක හුට්ටක් නෑ බං
    දැන් සිංහලු මුන්ට කරුමේ පලදෙයි කියල බලං ඉන්නව
    අන්තිමට ඉතිං එන්ඩ් ඔෆ් සිංහලු™

    karma wipaka kiyala ekak thiyeanwa ban. ekane ara geni bombayak bendagena fonseka ge angata penne. e geni kotiyek neme demala kellek kiyala oyala dannawa ethine :) politics walata enawa kiyanne ithin merayek wenna wenawa. nounath oya wage place walata awama merayo wate kerakenawa. oka samanya deyak. dimindaya merila baratha berunanam ada minissu barathayata baninne :dull::dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වනාතමුල්ලේ මිනිස්සුන්ට හොඳ කොන්දක් තියනවා. සන්තෝසයි මෙහෙම මිනිස්සු එකමුතු වෙලා මේ වගේ පට්ට පල් හොරු කුම්භාණ්ඩයෝ, කුඩු කාරයෝ එලවපු එක. වනාතමුල්ලේ ජනතාවට හිස නමා ආචාර කරමි. :):):)