හිරු දෙරණෙ එහෙම මේව පෙන්නුවද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Japan UAE Korean team ඇවිල්ල වැඩ කරන ඒව එහෙම මොකුත් පෙන්නුවද බන්?
     
    • Like
    Reactions: MemoryHacker

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පිස්සුද බං උන්ට ප්‍රධාන news වෙන්නේ මාලිමාව පැරදුන ප්‍රාදේශිය සභාවල විස්තර :lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    news බලපන්කො.උන් ඇමෙරිකන් උන් එක්ක C-130 බඩුත් ගෙනිච්චා