හිරු, දෙරණ රනිල්ගේ chapter closed කරයි! what's the catch? 🤔

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ranil is on the decline - age is finally catching uo on him. AlJazeeza interview was a total embarrassment to the country as a whole (some say Ranil purposely did it to win the gobba bai vote, as a last ditch attempt by trying to act like a patriot ). So probably having sensed the uselessness of ranil, all the makkos (mosty former mahinda baiyya makkos) are leaving, and yes, probably to gather around that rogue dilith
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    JVP එකෙන් භාවනා කර කර ඉන්නකොට, රනිල් වික්කම සිංහ මිනී මරල :yes:

    Jeppo කියනවා මැරුවා කියලා
    ගුපියො කියනවා මරන්න සිද්ධවුණා කියලා
    ඒ ඇති හොඳටම 😄

    එතකොට JVP එකෙන් මිනී මරපුවා? 🙂

    තව කොමිටුවක් දාලා වාර්තාවක් හදන්න වෙනවා 😆
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එ කාලෙම ඔය ප්‍රස්න වලට සම්බන්ද උන් ඔක්කොම රොස්ට් කරල දැම්මා නම් ඉවරයි නෙ!

    ආයෙ එකෙක් ඉතිරි නොකර වැඩෙ කෙලවරක්ම කරන්න තිබ්බෙ! බාගෙට වැඩ කිරීමෙ ප්‍රතිපල. එල්-ටී-ටී-ඊ එකෙඋන් ඉතිරි කිරීමෙ ප්‍රතිපලත් අනාගතෙ ලැබෙයි!

    අර පූටියා දෙන්නෙ ගෙම! ආන්න එ වගෙ! වැඩෙ ඉවරම කරන්න ඔන!
    Aith koti negitina kota Namal baby genna puluwan ehenam. 🤭🤭

    කවුරුත් බය වෙන්න එපා සීයට මුකුත්ම වෙන්නේ නෑ
    ea unata seeya baya wela.

    Ranil is on the decline - age is finally catching uo on him. AlJazeeza interview was a total embarrassment to the country as a whole (some say Ranil purposely did it to win the gobba bai vote, as a last ditch attempt by trying to act like a patriot ). So probably having sensed the uselessness of ranil, all the makkos (mosty former mahinda baiyya makkos) are leaving, and yes, probably to gather around that rogue dilith

    Ranil oya program ekata kisi preparation ekak netuwa giye. Al-jazeera, panel discussion ekak kiwwama wena ewa wage podi athal ekak dila charithe pumba ganna puluwan kiyala hituwa ati. Parana program ekak hari balala tibba nam kiyatawath oka accept karanne ne.
    meken SJB ekata oya chanda tika giyath, Dilith wage thakkadiyekta meken wasiyak unoth nam loka winsayak wenne,

    UNP, JVP and SJB 3tama kelawenna ida thiyenawa. Namalta, dilithta thama wasiya
    SJB ekata kohe kela wennada ban, SJB ekata patta waasi meken. keli keli kepuwath Hardcore UNP set eka Namalta chande dei kiyala hitanna be.
     
    • Like
    Reactions: nppcheguevara

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,764
    113
    ඒක තමයි ස්ට්‍රැටර්ජි එක... මැදින් මැදින් රිලයබල් නැති උන් දෙන්නෙක් තුන්දෙනෙක් වොයිස් කට් දානවා... පස්සේ උන්ව චොර කරනවා... කල් යද්දී මුළු ස්ටෝරි එකම ජෝක් එකක් වෙනවා...
    මේ ස්ට්‍රටෙජි එකට යට වෙලා මේක යට ගැහුවොත්නම් ලොවෙත් අනුරලට අයම චන්දයක් දෙන්නේ නෑ.... 3% කියල ඔෆිස් වල බයිට් වෙන කාලේ ඉදල අල්ලාගෙන හිටියේ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ ස්ට්‍රටෙජි එකට යට වෙලා මේක යට ගැහුවොත්නම් ලොවෙත් අනුරලට අයම චන්දයක් දෙන්නේ නෑ.... 3% කියල ඔෆිස් වල බයිට් වෙන කාලේ ඉදල අල්ලාගෙන හිටියේ..
    උබ හිතනවාද අවුරුදු 35කට කලින් උන දෙකට නඩු කියලා උසාවියේ ඔප්පු කරලා දඬුවම් කරන්න පුළුවන් වෙයි කියලා...

    මේක කොහොම කළත් අනුරල පරදින match එකක්...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මට නං ජෙප්පො එක්ක කැම්පස් කාලේ ඉඳලම ඇරියස් තියෙනවා.

    හැබැයි කාටවත් නීතියේ ආධිපත්‍යට උඩින් යන්ඩ දෙන්ඩ නම් බෑ.
    අරූ කොටිය හින්ද කියලා මරනව, මූ ජෙප්ප හින්ද කියලා මරණවා.

    නීතියට පිටින් ගිහින් පැමිනිල්ලයි, නඩුකාරයයි ගහලයයි, තුන් දෙනාගෙම රෝල්, එකෙක්ට කරන්න ඉඩ දෙන්ඩ නම් බෑ! රනිල නෙවෙයි මොකා වුනත් මේව දැනුවත්ව කල නම් ඒවට වග කියන්ඩ ඕනේ. වග වෙන්ඩ ඕනේ.

    ලපයට 2/3 ටත් වඩා බලයක් තියෙන ආන්ඩුවක් තියෙනව, කවුරුවත් කෙඳිරි ගාන එකක් නෑ, නීතිමය රාමුව ඇතුලේ කරන්න පුලුවන් උපරිමයට ගිහින් අලුගෝසුවෝ ඔක්කොම ඇතුලට දාන්ඩ! අපිත් සපෝට්!, හැබයි මේක මෙච්චර බලයක් තිබිලත් කොරන්න බැරිනම් වෙන මොන ලබ්බක් කලත් වැඩකුත් නෑ! (y)
     
    • Like
    Reactions: Rick Sanchezz

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Anura is not such a person who doesn't have gratitude. He knows Ranil purposely discredited Sajith at president election so as to block Sajith becoming the president. Ranil favoured Anura. Ranil is a most cunning politician like JR and he knew his work damages SJB and favours to Anura. Anura too know it very well.
    So don't read politics as your eye reads. Read the underlying reality.

    Ranil too knows this is just a game to attract poor thousands of voters. Even if there is little hurt he has to bare that as it is the nature of politics.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    "අධික සටන් පවතින කාලවලදී අපට දුර්වල ලෙස ඉදිරියට යා නොහැක. සියෙරා මාස්ට්‍රා හිදී, අපි බොහෝ දෙනෙකුට වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදිකරුවන් දැයි නොදැන මරණ දඬුවම නියම කළෙමු. සමහර අවස්ථාවලදී, විප්ලවයට බොහෝ පරීක්ෂණ පැවැත්වීමට නතර විය නොහැක; එයට ජයග්‍රහණය කිරීමේ වගකීමක් ඇත.”
    - මෙජර් අර්නෙස්ටො "චෙ" ගුවෙරා -

    (1962, the official Cuban newspaper Revolución)

    අපිත් චෙ ගුවෙරා කියපු විදියට තමයි විප්ලවය ඉවර කලෙ! ජෙ ආර් ගිහින් ෆිදෙල් ලොක්කාගෙන් වැඩෙ අහන් ආවෙ! ප්‍රස්න තියෙදෙ? 8-)

    -2025 Ranil Wikramasinghe

    • Haha
    Reactions: Rick Sanchezz

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,764
    113
    උබ හිතනවාද අවුරුදු 35කට කලින් උන දෙකට නඩු කියලා උසාවියේ ඔප්පු කරලා දඬුවම් කරන්න පුළුවන් වෙයි කියලා...

    මේක කොහොම කළත් අනුරල පරදින match එකක්...
    මේකේ ගොඩක් දේවල් කොමිසම් වාර්තාවේ තියෙනවා, අනික ගොඩක් මිනිස්සු තම ජිවත් වෙනවා මේවට සක්ෂි දෙන්න..
    වැඩේ හරියට යනවා කියලා තේරෙනවනම් සමහරවිට හිතන්නේ නැති මිනිස්සු උනත් ඉස්සරහට එන්න පුළුවන්.
    කලින් ආණ්ඩුවලට මේක නික්නම් චන්ද පොරොන්දුවක් විතරයි, හැබැයි මේ ආණ්ඩුවට ලේ වගකීමක් තියෙනවා මේක ගැන හොයන්න, වැරදි කාරයෝනට දඩුවම් කරන්න.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Ranil is cooking something!
    in the end JVP may become a terrorist organization!
    Cooking newei, mehema giyoth seeya babakau wenawa, blame eka Premadasata dannat be 🤭🤭

    මට නං ජෙප්පො එක්ක කැම්පස් කාලේ ඉඳලම ඇරියස් තියෙනවා.

    හැබැයි කාටවත් නීතියේ ආධිපත්‍යට උඩින් යන්ඩ දෙන්ඩ නම් බෑ.
    අරූ කොටිය හින්ද කියලා මරනව, මූ ජෙප්ප හින්ද කියලා මරණවා.

    නීතියට පිටින් ගිහින් පැමිනිල්ලයි, නඩුකාරයයි ගහලයයි, තුන් දෙනාගෙම රෝල්, එකෙක්ට කරන්න ඉඩ දෙන්ඩ නම් බෑ! රනිල නෙවෙයි මොකා වුනත් මේව දැනුවත්ව කල නම් ඒවට වග කියන්ඩ ඕනේ. වග වෙන්ඩ ඕනේ.

    ලපයට 2/3 ටත් වඩා බලයක් තියෙන ආන්ඩුවක් තියෙනව, කවුරුවත් කෙඳිරි ගාන එකක් නෑ, නීතිමය රාමුව ඇතුලේ කරන්න පුලුවන් උපරිමයට ගිහින් අලුගෝසුවෝ ඔක්කොම ඇතුලට දාන්ඩ! අපිත් සපෝට්!, හැබයි මේක මෙච්චර බලයක් තිබිලත් කොරන්න බැරිනම් වෙන මොන ලබ්බක් කලත් වැඩකුත් නෑ! (y)
    ehema beluwoth Batalanda kiyanne ekak witarai, tawa kochchara ewa tibba ethda. Ranil politcal figure ekak nisa hira una. Balapn 2022 di rata stable kara kiyana ewa okkoma yata giya meken. Karma is a Bitch!

    Anura is not such a person who doesn't have gratitude. He knows Ranil purposely discredited Sajith at president election so as to block Sajith becoming the president. Ranil favoured Anura. Ranil is a most cunning politician like JR and he knew his work damages SJB and favours to Anura. Anura too know it very well.
    So don't read politics as your eye reads. Read the underlying reality.

    Ranil too knows this is just a game to attract poor thousands of voters. Even if there is little hurt he has to bare that as it is the nature of politics.
    election drama bng, munge rila huttawal yata gahanna meka adde 👌 owa nadu ahaddi aurudu 5 gihin
    underlying reality eka Ranilta kela wena eka ban wena magulak newei. Al-jazeera interview eke gihillla kela gatte netnam oya topic eka kiyatawath udata enne ne. meka udata awa kiyala Jepponta eti politically ati waasiyak ne. SJB + anith set ekata tamai waasi.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    underlying reality eka Ranilta kela wena eka ban wena magulak newei. Al-jazeera interview eke gihillla kela gatte netnam oya topic eka kiyatawath udata enne ne. meka udata awa kiyala Jepponta eti politically ati waasiyak ne. SJB + anith set ekata tamai waasi.
    aaye ranil enne na awath wadak na kohomath, aluth capitalist right wing party ekak enakan godaganna ba meka.