ඒ්කනේ බන්..යකෝ් වැඩිහිටියෝ කවදාවත් කියනවද ? අවුරුද 2,3 ඒවුන්ට කසාද බදින සින්..ඒහෙම කරනවනම් ..ඒ් යකාව යවන්න ඔන අංගොඩ ..අනේ මන්දා ...පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
ඒ්කනේ බන්..යකෝ් වැඩිහිටියෝ කවදාවත් කියනවද ? අවුරුද 2,3 ඒවුන්ට කසාද බදින සින්..ඒහෙම කරනවනම් ..ඒ් යකාව යවන්න ඔන අංගොඩ ..අනේ මන්දා ...පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
Report via social media. Let not any money hungry third tv channel to damage innocent little ones.. Responsible Authority is sleepingපිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
Ow munwa report karanna oney. Renoge paththara kiyavilla, news, teledrama, 33 room okkoma ajuthai. Dan podi ewun WIKUNANAWAමොන පොන්න වේ$ගේපුතාලා ඉන්න රටක් ද යකෝ මේ ...??? මුන් පිරිමිද ? මල් කැකුළු වගේ දරුවෝ ලවා උන්ගේ ආතල් ගන්නවා !!!
මේ පොන්න මාධ්‍ය කාරයිට මාද්‍ය ළමයි කරා ගෙනියන හැටි උගන්නන්න 80-90 දශකයේ තොටවත්ත සූරීන් (ටයි මාමා ) කරපු වැඩසටහන් හා ඒවායේ භාෂා බාවිතය පැහැදිලි කරලා දෙන්න ඕනේ
Hiru/දෙරණ කිසිම පේජ් ඵකක් මම ලයික් කරලා නෑ..මේක අහම්බෙන් දැක්කේ වෙන පේජ් ඵකක..Report via social media. Let not any money hungry third tv channel to damage innocent little ones.. Responsible Authority is sleeping
පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
ඇයි ඉතින් ඔය වගේ ඒවම ලංකාවෙ ගොබ්බ මීඩියා කාරයො කොපි කරන්නෙ. සුද්දා කළා කියලා අපේ එවුන් උන් කරපු වැදගැම්මකට නැති ඒවමනෙ කොපි කරන්නෙ. වෙන කොච්චර හොද වැඩසටහන් තියෙනව ද? ලංකාවෙ ඉන්න මීඩියාකාරයොත් එකයි, බහුතරයක් වෙන ප්‍රේක්ශකයොත් එකයි, කුණු රසටම තමයි කැමති.![]()
![]()
ලෝකෙම දැන් මීඩියාවලට ඕන විදිහට තමයි මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්, හැසිරීම් රටා පාලනේ කරන්න. ඇමරිකාවෙ මීඩියා චැනල් එකක් අරන් බලන්නකො.Ubala api kochara kiwwath lankawe majority eka hena gobbai ne bn...
Anika patta modai
Audience ekata thamai content hadanne
Jimmy Kimmel කාරයා එකසැරේක Gay marrages ගැන පොඩි ළමයින්ගෙන් ප්‍රශ්න කරන segment එකක් කරේ. මට නම් මාරම බයක් තියෙන්නෙ මේ මීඩියාවලින් කරන බ්‍රේන්වොෂ් වැඩ නිසා අනාගතේදී ලෝකෙ මොන විදිහකට හැඩ ගැහේවිද කියලා? 
චීනෙට බැණ බැණ ඉන්න මෝඩ කැවුමොන්ටම හොඳයි..![]()
උඹලා වගේ එවුන්ට පැරැන්නෝ කීවේ "ළිඳේ ඉන්න ගෙම්බො" කියලා.Audience eka illana dewal neh machan mun denne. Lankawe un patta sanskruthiyak oluwa uda thiyan hitiyata hitha athulen asa anunge kunu walata.
පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...
ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...
ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි![]()
Pitaratawala thibbata machan podi unge mind set updated ape podi unta wada godak. Apita ewa gana hithannawath baa mata therena widihata.