හිරු ඵකේ යන ප්‍රෝග්‍රෑමි බලපංකො🤣🤣

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
    ඒ්කනේ බන්..යකෝ් වැඩිහිටියෝ කවදාවත් කියනවද ? අවුරුද 2,3 ඒවුන්ට කසාද බදින සින්..ඒහෙම කරනවනම් ..ඒ් යකාව යවන්න ඔන අංගොඩ ..අනේ මන්දා ...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.
    Report via social media. Let not any money hungry third tv channel to damage innocent little ones.. Responsible Authority is sleeping
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මොන පොන්න වේ$ගේපුතාලා ඉන්න රටක් ද යකෝ මේ ...??? මුන් පිරිමිද ? මල් කැකුළු වගේ දරුවෝ ලවා උන්ගේ ආතල් ගන්නවා !!!

    මේ පොන්න මාධ්‍ය කාරයිට මාද්‍ය ළමයි කරා ගෙනියන හැටි උගන්නන්න 80-90 දශකයේ තොටවත්ත සූරීන් (ටයි මාමා ) කරපු වැඩසටහන් හා ඒවායේ භාෂා බාවිතය පැහැදිලි කරලා දෙන්න ඕනේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන පොන්න වේ$ගේපුතාලා ඉන්න රටක් ද යකෝ මේ ...??? මුන් පිරිමිද ? මල් කැකුළු වගේ දරුවෝ ලවා උන්ගේ ආතල් ගන්නවා !!!

    මේ පොන්න මාධ්‍ය කාරයිට මාද්‍ය ළමයි කරා ගෙනියන හැටි උගන්නන්න 80-90 දශකයේ තොටවත්ත සූරීන් (ටයි මාමා ) කරපු වැඩසටහන් හා ඒවායේ භාෂා බාවිතය පැහැදිලි කරලා දෙන්න ඕනේ
    Ow munwa report karanna oney. Renoge paththara kiyavilla, news, teledrama, 33 room okkoma ajuthai. Dan podi ewun WIKUNANAWA
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    Report via social media. Let not any money hungry third tv channel to damage innocent little ones.. Responsible Authority is sleeping
    Hiru/දෙරණ කිසිම පේජ් ඵකක් මම ලයික් කරලා නෑ..මේක අහම්බෙන් දැක්කේ වෙන පේජ් ඵකක..
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.

    මොකෝ බන් නැත්තේ...මේ ගොඩක්ම අර steve harvey ගේ ප්‍රෝගෑම් සටයිල් එකක් නේද කොපි කරලා තියෙන්නේ...

    පොඩ්ඩක් බලපන් උගේ ඒවා මට මතකයි ඔහොම සීන්...උන් නම් ගානක් නෑ ඉතින්...

    මේකේ දෙපැත්තක් තියෙනවා...ඒත් ලංකාවේ ළමයින් ගැන මීට වඩා දරුණු ප්‍රශ්න තියෙනවා...ඒකයි මම කියන්නේ...මේකත් හොඳයි කියනවා නෙමෙයි...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113

    ඇයි ඉතින් ඔය වගේ ඒවම ලංකාවෙ ගොබ්බ මීඩියා කාරයො කොපි කරන්නෙ. සුද්දා කළා කියලා අපේ එවුන් උන් කරපු වැදගැම්මකට නැති ඒවමනෙ කොපි කරන්නෙ. වෙන කොච්චර හොද වැඩසටහන් තියෙනව ද? ලංකාවෙ ඉන්න මීඩියාකාරයොත් එකයි, බහුතරයක් වෙන ප්‍රේක්ශකයොත් එකයි, කුණු රසටම තමයි කැමති. :yes: 😑
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ඉතින් ඔය වගේ ඒවම ලංකාවෙ ගොබ්බ මීඩියා කාරයො කොපි කරන්නෙ. සුද්දා කළා කියලා අපේ එවුන් උන් කරපු වැදගැම්මකට නැති ඒවමනෙ කොපි කරන්නෙ. වෙන කොච්චර හොද වැඩසටහන් තියෙනව ද? ලංකාවෙ ඉන්න මීඩියාකාරයොත් එකයි, බහුතරයක් වෙන ප්‍රේක්ශකයොත් එකයි, කුණු රසටම තමයි කැමති. :yes: 😑

    Ubala api kochara kiwwath lankawe majority eka hena gobbai ne bn...

    Anika patta modai :yes:

    Audience ekata thamai content hadanne
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට බැණ බැණ ඉන්න මෝඩ කැවුමොන්ටම හොඳයි..සුද්දට පුක දීපන් තව.ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්.🤣🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    Ubala api kochara kiwwath lankawe majority eka hena gobbai ne bn...

    Anika patta modai :yes:

    Audience ekata thamai content hadanne
    ලෝකෙම දැන් මීඩියාවලට ඕන විදිහට තමයි මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්, හැසිරීම් රටා පාලනේ කරන්න. ඇමරිකාවෙ මීඩියා චැනල් එකක් අරන් බලන්නකො. :yes: Jimmy Kimmel කාරයා එකසැරේක Gay marrages ගැන පොඩි ළමයින්ගෙන් ප්‍රශ්න කරන segment එකක් කරේ. මට නම් මාරම බයක් තියෙන්නෙ මේ මීඩියාවලින් කරන බ්‍රේන්වොෂ් වැඩ නිසා අනාගතේදී ලෝකෙ මොන විදිහකට හැඩ ගැහේවිද කියලා? :dull:
     
    • Like
    Reactions: S_M_S and kolavari

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Audience eka illana dewal neh machan mun denne. Lankawe un patta sanskruthiyak oluwa uda thiyan hitiyata hitha athulen asa anunge kunu walata.
    උඹලා වගේ එවුන්ට පැරැන්නෝ කීවේ "ළිඳේ ඉන්න ගෙම්බො" කියලා.
    ලංකාවෙ මෙහෙමයි, ලංකාවෙ අරෙහෙමයි ගගා ඉන්නෙ මුලු ලෝකෙම ඔක්කොම දේවල් දන්නවා වගේ.

    Ps: @kolavari ත් ඒක දාලා. Reply එක දැම්මට පස්සෙ දැක්කෙ.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...

    ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...

    ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි :lol:

    Pitaratawala thibbata machan podi unge mind set updated ape podi unta wada godak. Apita ewa gana hithannawath baa mata therena widihata.
     
    • Like
    Reactions: Stimulus mind

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    Omegle එක පැත්තෙ ගියොත් එහෙම පොඩි උන් වෙබ්කැම් ඉස්සරහ අප්ඩේටඩ් වෙන හැටි බලාගන්න තිබ්බා 🤭🤭
    Pitaratawala thibbata machan podi unge mind set updated ape podi unta wada godak. Apita ewa gana hithannawath baa mata therena widihata.
     
    • Haha
    Reactions: kolavari