හිරු මැර බයිට්....... must see

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හිරු මැර බයිට්....... must see



    හිරු මාධ්‍ය කලාව අහිංසකයෙකු තලා පෙලා දැමීම.......
    මෙය ITN නාලිකාවට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න......


    ප.ලි.
    මෙය REPOST වීමක් බව බව එක හිතින් පිලිගනිමි.........
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    අර බඩ තඩි අධ්‍යක්‍ෂක බුරුවාව කුඩුවට දැම්මේ නැත්තේ ඇයි දන්නේ නැහැ. කන්සෙප්ට් එක උගෙනේ නැතුව ඕක කරපු අර මෝඩ පැටියාගේ නෙමෙයි නේ. දැන් ඌ කුඩුවේ ඉදන් රැප් කරනවද දන්නේ නැහැ, කුඩුවේ ඉන්න එවුන් ඌ ව රැප් කරනවද දන්නේ නැහැ. අනේ මෝඩ ඉච්චා මම නම් හිතුවා මු උඩ පනිද්දී ඔහොම දෙයක් කර ගනී කියලා. වැරදි මිනිස්සු ආශ්‍රය කලාම වෙන දේවල්.
     
    Last edited: