හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    දාතු වලට වඳින්නේ ඇයි බන්? මෝඩ බෞද්දයෝ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද ඇට කටු ගස් කොලන් වලට දෙවියන්ට වඳින්න කියලා? මෝඩ බෞද්දයෝ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    දාතු වලට වඳින්නේ ඇයි බන්? මෝඩ බෞද්දයෝ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද ඇට කටු ගස් කොලන් වලට දෙවියන්ට වඳින්න කියලා? මෝඩ බෞද්දයෝ.
    Uba මිත්‍යා දෘෂ්ටික yek kiyala , meke kagahala revunata , api sathekata gannan ganne thope gu katha , api athi wenakan pin karanawa pili padinawa , garu karanawa , waradi kalaoth waradi kiyanayawa chiwara dariyonta
     
    • Haha
    Reactions: aruna1 and Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    W
    හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ
    Uge Waradi thiyenawa , eth oya wadi dena baninne un political ariyus walata , aye un burger hinda , duminda hinda
     
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Uba මිත්‍යා දෘෂ්ටික yek kiyala , meke kagahala revunata , api sathekata gannan ganne thope gu katha , api athi wenakan pin karanawa pili padinawa , garu karanawa , waradi kalaoth waradi kiyanayawa chiwara dariyonta
    කාගේ ධාතු ද ඔය පෙන්නන්නේ ?
    උබට ෂුවර් ද ඒව ඒ කියන කෙනාගෙම ධාතු කියලා ?
     
    • Haha
    • Like
    Reactions: icewiz and SLK_sri

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ratatama reno dathu pennana athara ehema dekuth unada bun. owa irisiyawata kiyana katha bun. paw ahinsaka gani
    Ehema deyka leak ekak nm tiyenawa mcn , kasada kalin wenna one , sanath nm badu karayek tama
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    කාගේ ධාතු ද ඔය පෙන්නන්නේ ?
    උබට ෂුවර් ද ඒව ඒ කියන කෙනාගෙම ධාතු කියලා ?
    Oya kapila wasthu dathun වහන්සේ la , harima dathun වහන්සේ la , sakya වංශික yanta deepu ධාතු වහන්සේla deepu kotasa , archeology pawa oppu wela thiye , hoyala balapan , ubata be kiyanna be 100% sure
     
    • Like
    Reactions: Lovtus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    Uba මිත්‍යා දෘෂ්ටික yek kiyala , meke kagahala revunata , api sathekata gannan ganne thope gu katha , api athi wenakan pin karanawa pili padinawa , garu karanawa , waradi kalaoth waradi kiyanayawa chiwara dariyonta
    මිත්‍යා දුෂ්ටිකයොනේ බන් ඇටකටු දත් වලට වඳින්නේ. බුද්ධා කියලා තියේද එයාට වඳින්න කියල. "යො ධම්මං පස්සේති සො මං පස්සති" කියලා කිව්වේ. බුද්දාහගම තියෙන්නෙ ඔන්න ඔය කියපු දේ ඇතුලේ. ඒකට පිටින් බුද්ධාගමක් නෑ. තියෙන්නෙ මිත්‍යා දුෂ්ටිය. 😄
     
    • Haha
    Reactions: gamerlk

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මිත්‍යා දුෂ්ටිකයොනේ බන් ඇටකටු දත් වලට වඳින්නේ. බුද්ධා කියලා තියේද එයාට වඳින්න කියල. "යො ධම්මං පස්සේති සො මං පස්සති" කියලා කිව්වේ. බුද්දාහගම තියෙන්නෙ ඔන්න ඔය කියපු දේ ඇතුලේ. ඒකට පිටින් බුද්ධාගමක් නෑ. තියෙන්නෙ මිත්‍යා දුෂ්ටිය. 😄
    Mulin wadinna one , chayithyata , ita passe bodiyata , pilima walata oka wath danne nathuwada bn , uba owa kiyanne , oya uda කියපු kathawa desana karala thiyenne wakkali hamuruwonta
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    Mulin wadinna one , chayithyata , ita passe bodiyata , pilima walata oka wath danne nathuwada bn , uba owa kiyanne , oya uda කියපු kathawa desana karala thiyenne wakkali hamuruwonta
    ඇයි ඒක අපිට අදාළ කරගන්න බැරිත? 🙂