හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:
    dakune kelawere inne bandula neda
     
    • Love
    Reactions: Candid-B

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Seems like a deliberate attempt to downplay the anura discussion yesterday by giving publicity to these stupid stunts.
     
    Last edited:
    • Like
    Reactions: SLKolla2020

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,129
    113
    මුන්ව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරලා තහනම් කරලා දාන්න ඕන බැල්ලිගේ පුතාලව.
    ai thanam karanne naththe bayeda :ROFLMAO: 👌
     
    • Dislike
    Reactions: J Starlin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,064
    113
    Mother Earth
    Seems like a deliberate attempt to downplay the anura discussion yesterday by giving publicity these stupid stunts.
    In any way anura was blabbering yesterday. I didn't see any meaningful contribution to the discussion. It was like they were talking nonsense while playing checkers in the village square. 😔

    ai thanam karanne naththe bayeda :ROFLMAO: 👌
    පාස්කු ප්‍රහාරය මතක නැද්ද?? මිනිස්සු මරල අරගල කරලා බලය ගන්න හැදුවේ. 😔
    ------ Post added on May 7, 2024 at 2:11 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,129
    113
    පාස්කු ප්‍රහාරය මතක නැද්ද?? මිනිස්සු මරල අරගල කරලා බලය ගන්න හැදුවේ. 😔
    kawda ithin kale eeka. ranilla neda balaye hitiye. prime minister as wahagenada hitiye. arjun ta moko une? :rolleyes:
     
    • Haha
    Reactions: Candid-B

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මුන් media වල මෙහෙම කතා කරනවා නම් සාමාන්‍ය මනුස්සයෙක් ආවොත් කොහොම කතා කරනව ඇද්ද
    ඌ දන්නවා කොහොම කතා කලත් උගෙ ගොන් ඡන්ද දායකයෝ දෙනව කියල. සමහර විට උන් tv එක දිහා බලාගෙන අපේ නායකයා tv එකේ උනත් භය නැතුව කුණුහරප කියනවා කියලා ජොලි බිංදු පිටකරනවා ඇති. මේ වගේ වඩේ කාරයෙක් රට ගැන තිරණ ගන්න තැනට එවන්න කොයි තරම් හරක් වෙන්න ඕනද
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    හිරු එකේ උන් journalism කියන එක පැත්තකට දාලා rating පස්සේ යන්නේ(අනිත් හැමෝමත් එහෙම තමයි) ඒ උනාට හිරු එකේ උන් ඒක අමු සක්කිලි විදිහට කරනවා.

    උන්ගේ සලකුණත් එකයි බලයත් එකයි, දෙකේම පිස්සු බල්ලෝ වගේ කෑගහගන්නවා විතරයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක නම් හිරු එකෙන් හිතලා කරපු එකක්.
     

    gama22

    Well-known member
  • රතු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න තට්ටේ තියෙන එකා සුනිල් හඳුන්නෙත්ති. මම දැනුයි දැක්කේ. 😔
    තොප්පියක් දාගෙන පස්සේ ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයිද උඩු රැවුලත් ඒ වගේමයි දැන් අර පුතා වවාගෙන එන්නේ උඩු රැවුල? 🤔
     
    • Love
    Reactions: Candid-B

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:
    අර රතු පාට ශර්ට් එක දාලා මොබයිල් ෆෝන් කෝල් එකක දෙවෙනියට ඉන්නේ ගෝටාබය.
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B