හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔතන එක මනුස්සයෙක් එක්ක වාද කරන්න තුන් දෙනෙක් දාන එක අවුලක්. කොයි පක්ශෙන් ආවත් මුන් තුන් දෙනා බුරුවො වගේ කෑගහලා අනික් එකාව අවුස්සන එක කරන්නෙ.
    eka tama bn metana tiyana atal eka :lol:
     
    • Like
    Reactions: lasankandy

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria

    හිරු රූපවාහිනී නාලිකාවේ ඊයේ රාත්‍රියේ පැවති සළකුණ වැඩසටහන ඉතා උණුසුම් මුහුණක් ගත්තේය.

    වැඩසටහනට කැඳවා තිබුණේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතායි.

    අවස්ථා කිහිපයකදීම වැඩසටහන මෙහෙය වූ ඇමතිවරයා හා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර උණුසුම් වාද විවාද ඇති විය.

    එක් අවස්ථාවක තමන් හා ගහගැනීමට පැමිෙණන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා චමුදිතට අභියෝග කළේය.

    චමුදිත සමරවික්‍රමද කියා සිටියේ ගහ ගැනීමට තමන් සූදානම් නමුත් මෙම ස්ථානය ඊට සුදුසු නොවන බවයි.

    වැඩසටහනේදී කුණුහරුප නොකියන ලෙස අවස්ථා කිහිපයකදීම ඇමතිවරයාට දැනුම් දෙන්නට මාධ්‍යවේදීන් කටයුතු කලේය.

    චන්ද ක්‍රමය වැරදී බන්...මුඊලග පාරත් පාර්ලිමේන්තු එනවා..ආසනේ මාරුවෙන ක්‍රමයක් තියෙන්නඕන.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Pre scripted indecent drama to earn third class viewers

    whole channel has become a Huniyama for country. Their most events are third class and indecent to sell KUNU Essays to viewers
    ------ Post added on May 7, 2024 at 6:17 PM