eka tama bn metana tiyana atal ekaඔතන එක මනුස්සයෙක් එක්ක වාද කරන්න තුන් දෙනෙක් දාන එක අවුලක්. කොයි පක්ශෙන් ආවත් මුන් තුන් දෙනා බුරුවො වගේ කෑගහලා අනික් එකාව අවුස්සන එක කරන්නෙ.

eka tama bn metana tiyana atal ekaඔතන එක මනුස්සයෙක් එක්ක වාද කරන්න තුන් දෙනෙක් දාන එක අවුලක්. කොයි පක්ශෙන් ආවත් මුන් තුන් දෙනා බුරුවො වගේ කෑගහලා අනික් එකාව අවුස්සන එක කරන්නෙ.

හිරු රූපවාහිනී නාලිකාවේ ඊයේ රාත්‍රියේ පැවති සළකුණ වැඩසටහන ඉතා උණුසුම් මුහුණක් ගත්තේය.
වැඩසටහනට කැඳවා තිබුණේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතායි.
අවස්ථා කිහිපයකදීම වැඩසටහන මෙහෙය වූ ඇමතිවරයා හා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර උණුසුම් වාද විවාද ඇති විය.
එක් අවස්ථාවක තමන් හා ගහගැනීමට පැමිෙණන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා චමුදිතට අභියෝග කළේය.
චමුදිත සමරවික්රමද කියා සිටියේ ගහ ගැනීමට තමන් සූදානම් නමුත් මෙම ස්ථානය ඊට සුදුසු නොවන බවයි.
වැඩසටහනේදී කුණුහරුප නොකියන ලෙස අවස්ථා කිහිපයකදීම ඇමතිවරයාට දැනුම් දෙන්නට මාධ්‍යවේදීන් කටයුතු කලේය.