හිරු news එකේ මොනවද බන් මේ පෙන්නන්නේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
හිරු news එකේ මොනවද බන් මේ පෙන්නන්නේ

හිරු news කියල උන්ගේ ෆිල්ම් අවෝඩ් එකක් පෙන්නවා බන්

අද ලංකාවේ නෙව්ස් නැද්ද?
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar555296_1.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් අද දවසේ පුවත විනඩ් 20 කට වඩා පෙන්නුව,
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    අද උදේ පත්තර විස්තරේ ට ත් පෙන්නුවා නේ බන් අප්පිරියයි
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හිරු news කියල උන්ගේ ෆිල්ම් අවෝඩ් එකක් පෙන්නවා බන්

    අද ලංකාවේ නෙව්ස් නැද්ද?
    මොනවා කරන්නද බං චැනල් එක උන්ගේ වෙච්චි කොට ලයිට් බිල අපේ වුනාට...කාලයක් දුමින්දයාව පට්ට ගහ ගහ ප්‍රවෘත්ති දාන්න පටන්ගත්තා.දැන් ඉතින් ඒකත් නැති වෙච්චි....ඔව්වා මෙව්වා දාදා අපේ කාලයත් කනවා... අනිත් එක ඉතින් පැත්ත ගියත් ඇත්ත කියන හැටිත් පහුගිය දවස් වල අමු අමූවේ දැක්කා නොවෑ.....ආයේ මොනවටද හිරු නිව්ස් ගැන කතා.......:growl: