මේ කියන්නෙ JHelioviewer පරිඝනක මෘදුකාංග පිළිබදව මෙම මෘදුකාංග මගින් හිරු ඕනිම තැනක සිට නැරබිය හැකියාව තියනවා.මෙම මෘදුකාංග European Space Agency සහ NASA ආයතනය Helioviewer ව්‍යාපෘතිය සදහා නිර්මාණය කරපු මෘදුකාංගයක්.Solar and Heliospheric Observatory යානය මගින් ඵවන සුර්යාගේ ජායාරූප අතිවිශාල ප්‍රමාණයක් මේ හරහා දැක ගන්න පුලුවන්.
මෙතනින් download කරගන්න
http://www.jhelioviewer.org/download.html
මෙතනින් download කරගන්න
http://www.jhelioviewer.org/download.html