ඇයි බං මේ චම්පික හොර මෝලා හිරේ දාද්දි බය ගුල්ලෙක් වගේ බොරුවට දගලන්නේ ඌයි ,උගේ සෙට් එකයි ?
ඒ කාළෙ ඔය විමලෙල ,මහින්දානන්දල යස අගේට සද්ද නැතුව ගිහින් ඉදල ආවෙ.. චම්පකය නිකන් පොඩි එකෙක් වගේනෙ... ඔහොම නම් ජනපති වෙන්න ඕන නම්(හීනෙන් හරි
) හිරෙ ව්ලංගුවෙ වැටෙන්නත් ඕන. මහින්දලට නම් හිරේ ගෙදර වගේ.... චම්පික කියන්නේ ආගම විකුණලා ආව එකෙක්.. වෙන මුකුත් නෑ..කරපු වැඩක් නෑ.. බොරුවට කෑ ගගහ, තඩි කටවුට් ගහගෙන අමුතුම ගංගනයක් දාපි එකෙක් ඕකා...
Last edited: