
museum yes it is.....It looks nice... but when you visit the war memorial site (Atomic Bomb Dome) and the museum it's a totally different feeling. When you see the photos and listen to the guides in there, you come out with such a sadness. Words cannot explain that feeling. It;s a very sombre experience.![]()
Mokadda e scene eka?ලෝක යුද්ධයෙදි සටන් කරපු නීතියක් නැති අමානුශික හමුදාවක් තමා ජපන් හමුදාව කියන්නෙ ! කර්මය පලදුන්න !
නැංජිං සංහාරය එහෙම කියවලා බලන්න... කෲරම හමුදාව දෙවනි ලෝක යුද්දේ කාලේ.Mokadda e scene eka?
True.. They were really evil. The rape of Nanjing is well known. Japan formally apologised to China some time ago.නැංජිං සංහාරය එහෙම කියවලා බලන්න... කෲරම හමුදාව දෙවනි ලෝක යුද්දේ කාලේ.
hahaජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා
මාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...???ජපනට තහනම් යුද්ධ කරන්න හිරෝෂිමා වලින් පස්සෙ.
ඒ තහනම නිසයි 2වන ලෝක යුද්දෙ එතනින් නතර උනේ. නැත්තම් ජපන ගැනත් කියන්න ඕනි නැනෙ.මාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...???![]()
ජප්පො පර්ල් හාබර් එකට කිසිම දැනුම් දීමකින් තොරව පහර දුන්න ! මෙතක් ඉතිහාසයේ ඇමරිකන් හමුදාවට ලොකුම හානිඋන ප්රහාරය ! ඒ පහරදීමෙන් පස්සෙ තමා ඇමරිකාව ලෝක යුද්දෙට ආවෙ ! ජපානෙ ඇමරිකාවට යටත් වගේ සීන් එකක් තියෙන්නෙ !ජේ ආර් ත්මා ජපානෙට යුධ අපරාධ වලට දඩුවම් කරන්න යද්දි හෙන කතාවක් කරල සමාව ලබාදීමෙ අගය ගැන කියල තියෙන්නෙ ! එදා ඉදන් ජපානෙ අපිට උදව් කරනව ! " ජපන් ශ්රීලංකා මිමිත්රත්වය " කියල සංකල්පයක් හදාලමාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...???![]()
මේ තියෙන්නෙ සීන් එක. මට sure නැතිව තිබ්බෙ.ජප්පො පර්ල් හාබර් එකට කිසිම දැනුම් දීමකින් තොරව පහර දුන්න ! මෙතක් ඉතිහාසයේ ඇමරිකන් හමුදාවට ලොකුම හානිඋන ප්රහාරය ! ඒ පහරදීමෙන් පස්සෙ තමා ඇමරිකාව ලෝක යුද්දෙට ආවෙ ! ජපානෙ ඇමරිකාවට යටත් වගේ සීන් එකක් තියෙන්නෙ !ජේ ආර් ත්මා ජපානෙට යුධ අපරාධ වලට දඩුවම් කරන්න යද්දි හෙන කතාවක් කරල සමාව ලබාදීමෙ අගය ගැන කියල තියෙන්නෙ ! එදා ඉදන් ජපානෙ අපිට උදව් කරනව ! " ජපන් ශ්රීලංකා මිමිත්රත්වය " කියල සංකල්පයක් හදාල