හිරෝෂිමා ජැපෑන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ❤❤❤🙏

    FB_IMG_1605700412735.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    It looks nice... but when you visit the war memorial site (Atomic Bomb Dome) and the museum it's a totally different feeling. When you see the photos and listen to the guides in there, you come out with such a sadness. Words cannot explain that feeling. It;s a very sombre experience. :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    It looks nice... but when you visit the war memorial site (Atomic Bomb Dome) and the museum it's a totally different feeling. When you see the photos and listen to the guides in there, you come out with such a sadness. Words cannot explain that feeling. It;s a very sombre experience. :(
    museum yes it is..... (y); but the town, now looks so nice.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නැංජිං සංහාරය එහෙම කියවලා බලන්න... කෲරම හමුදාව දෙවනි ලෝක යුද්දේ කාලේ.
    True.. They were really evil. The rape of Nanjing is well known. Japan formally apologised to China some time ago.
     
    • Like
    Reactions: Thanura09

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා
    haha
    mun mechchara american ewungen kaalath, armerican ekek dekkama passen gihin ouka denne.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජපනට තහනම් යුද්ධ කරන්න හිරෝෂිමා වලින් පස්සෙ.
    මාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...??? 🙄😵
     
    • Sad
    Reactions: hellfreez1979

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...??? 🙄😵
    ඒ තහනම නිසයි 2වන ලෝක යුද්දෙ එතනින් නතර උනේ. නැත්තම් ජපන ගැනත් කියන්න ඕනි නැනෙ.
    ජපනද කොහෙද ඇමරිකාවට ගහල ගේම ඇද්දෙ මුලින්. මට හරියට මතක නෑ බන්.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    හරිම ලස්සනයි ඒත් ප්‍රායෝගික නැති බවක් සහ අසම්පූර්ණ බවක් පේනවා...
    ගස්කොලන් මදි බව නිසා.. මීට වඩා ගස් තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා කොන්ක්‍රීට් වනාන්තරයක් නොවී
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මාර වැඩක්නේ එතකොට ඇමරිකාව කරපු ජීවිත ලක්ෂ ගානක සංහාරෙට මුකුත් නෑ...??? 🙄😵
    ජප්පො පර්ල් හාබර් එකට කිසිම දැනුම් දීමකින් තොරව පහර දුන්න ! මෙතක් ඉතිහාසයේ ඇමරිකන් හමුදාවට ලොකුම හානිඋන ප්‍රහාරය ! ඒ පහරදීමෙන් පස්සෙ තමා ඇමරිකාව ලෝක යුද්දෙට ආවෙ ! ජපානෙ ඇමරිකාවට යටත් වගේ සීන් එකක් තියෙන්නෙ !ජේ ආර් ත්මා ජපානෙට යුධ අපරාධ වලට දඩුවම් කරන්න යද්දි හෙන කතාවක් කරල සමාව ලබාදීමෙ අගය ගැන කියල තියෙන්නෙ ! එදා ඉදන් ජපානෙ අපිට උදව් කරනව ! " ජපන් ශ්‍රීලංකා මිමිත්‍රත්වය " කියල සංකල්පයක් හදාල
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජප්පො පර්ල් හාබර් එකට කිසිම දැනුම් දීමකින් තොරව පහර දුන්න ! මෙතක් ඉතිහාසයේ ඇමරිකන් හමුදාවට ලොකුම හානිඋන ප්‍රහාරය ! ඒ පහරදීමෙන් පස්සෙ තමා ඇමරිකාව ලෝක යුද්දෙට ආවෙ ! ජපානෙ ඇමරිකාවට යටත් වගේ සීන් එකක් තියෙන්නෙ !ජේ ආර් ත්මා ජපානෙට යුධ අපරාධ වලට දඩුවම් කරන්න යද්දි හෙන කතාවක් කරල සමාව ලබාදීමෙ අගය ගැන කියල තියෙන්නෙ ! එදා ඉදන් ජපානෙ අපිට උදව් කරනව ! " ජපන් ශ්‍රීලංකා මිමිත්‍රත්වය " කියල සංකල්පයක් හදාල
    මේ තියෙන්නෙ සීන් එක. මට sure නැතිව තිබ්බෙ.