හිරේ ඉදලා එලියට ආවේ ඊයේ මම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම වැලිකඩ ඉන්නේ..
    මාව ඇවිත් එක්කං පලයං
    ආච්චිට මම විස්තරේ කිවා, ආච්චි කිව දැක්කේ නෑ වගේ හිටපන් ඕකා ආවොත් අපේ සේසතම අයිතිකරගනී කියල :yes: ඒ හින්ද අනේ සොරි අන්කල් මම ඔයාව අඳුරන්නේ නෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආච්චිට මම විස්තරේ කිවා, ආච්චි කිව දැක්කේ නෑ වගේ හිටපන් ඕකා ආවොත් අපේ සේසතම අයිතිකරගනී කියල :yes: ඒ හින්ද අනේ සොරි අන්කල් මම ඔයාව අඳුරන්නේ නෑ

    එහෙම කරනවද මයෙ පුතේ ඔයා මේ අසරණ උඹේ සීයට..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ අකවුන්ට් එක අයිති තරුණ කඩවසම් කොල්ලනං හරිම ගුණ යහපත් දරුවා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හිරේ ඉඳපු අවුරුදු 55ට උඹ‍ෙ මොකද්ද එක නැග්ගෙ නැද්ද ?
    එතකොට මොකද්ද කළේ ,
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිරේ ඉඳපු අවුරුදු 55ට උඹ‍ෙ මොකද්ද එක නැග්ගෙ නැද්ද ?
    එතකොට මොකද්ද කළේ ,

    පොන්නයෙක් ඉදලා ඌව ගගහා හිටියා..
    ඒ උනාට මෙහෙම නැග්ගේ කාලෙකින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කරනවද මයෙ පුතේ ඔයා මේ අසරණ උඹේ සීයට..
    ආච්චි කිවා අර ආතා අතින් දොක්ක වෙච්ච බබා නෝනා ආච්චිලගේ දිහා යන්න එහෙ ඇති දරු මුනුපුරෝ ආතට සලකන්න බලාගෙන කියල :yes: මෙහෙ ඉන්න උන් මලා කියල හිතාගන්න කිව :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආච්චි කිවා අර ආතා අතින් දොක්ක වෙච්ච බබා නෝනා ආච්චිලගේ දිහා යන්න එහෙ ඇති දරු මුනුපුරෝ ආතට සලකන්න බලාගෙන කියල :yes: මෙහෙ ඉන්න උන් මලා කියල හිතාගන්න කිව :yes:

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අකවුන්ට් එක අයිති තරුණ කඩවසම් කොල්ලනං හරිම ගුණ යහපත් දරුවා..
    සීය පරිස්සමෙන් ඔය මනුස්සය වයසක සීයලට අතවර කරලා කේස් දාගත්ත එකෙක් :yes: පොල්ගස්ඕවිට රතුවා කිවම නොදන්න කෙනෙක් නෑ, පාරේ ඉන්න වයසක සීයලට උදව් කරන්නං කියල එක්කන් ගිහින් කරදර කරනවලු. සීයත් පරිස්සමෙන් :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සීය පරිස්සමෙන් ඔය මනුස්සය වයසක සීයලට අතවර කරලා කේස් දාගත්ත එකෙක් :yes: පොල්ගස්ඕවිට රතුවා කිවම නොදන්න කෙනෙක් නෑ, පාරේ ඉන්න වයසක සීයලට උදව් කරන්නං කියල එක්කන් ගිහින් කරදර කරනවලු. සීයත් පරිස්සමෙන් :baffled:

    අනේ නෑ හරිම ගුණ යහපත් කොලු පොඩ්ඩා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව පාරක් සීය කෙනෙක්ව දූශණය කරපං මූසලයො තොට තව කාලයක් හිරේ තැප්පහැකි අවලං මූසල බල්ල :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තව පාරක් සීය කෙනෙක්ව දූශණය කරපං මූසලයො තොට තව කාලයක් හිරේ තැප්පහැකි අවලං මූසල බල්ල :dull:

    කෙල්ලො 4ක් ඕනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙල්ලො 4ක් ඕනේ

    මට කියන්නෙ තෝ හිතුවද මිනිහො මම ගණිකා නිවාසයක් පවත්වං යනව කියල ? :angry: ඕව නීතිවිරෝධියි මිනිහො :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට කියන්නෙ තෝ හිතුවද මිනිහො මම ගණිකා නිවාසයක් පවත්වං යනව කියල ? :angry: ඕව නීතිවිරෝධියි මිනිහො :angry:

    නෑ උඹටත් එන්න කියලා කිව්වේ එතකොට තව තුනනේ ඕනේ..
    කෙල්ලෙක් වෙන්නම ඕනේ නෑ ඒ වගේ උනත් අවුලක් නෑ..
    කෙල්ලො තුනයි ශීමේල් එකයි..
    එහෙමට්ජ් ලල් එකක් තියෙනවා.:rofl:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මගේ නම කිබානිස් සුන්ඩානන්ද.. මම මීට අවුරුදු 55කට කලින් හිරේ ගියා අපේ ගෙවල් පල්ලෙහා හිටපු අවුරුදු 90ක

    දැන් ඔයාල බලනවා ඇති මම කොහොමද මේ සුදුපාට පෙට්ටියට මේ වචන කොටලා මගේ ප්‍රශ්නේ දැම්මේ කියල.
    ඇත්තටම මම මගේ විස්තරේ කියද්දි මේ කොන්නිකේශන් එකේ ඉන්න කොල්ල තමයි එයාගේ එකූන්ට් එකද මොකද්ද එකකින් මේ පණිවිඩේ මේකෙ පල කෙරුවේ..
    ඒ දරුවටත් බොහොම ඉස්තූතියි.

    පුග්ගලිකව ඔය දරුවන්ට මට උදව් කරන්න බැරි උනත් කමක් නෑ මට කොරන්ට ඕනේ මොකද්ද කියලා උපදෙසක් හරි දෙන්න ලමයිනේ මේ වෙලාවේ..
    ඉක්මනට ඉඩම විකුණගන්න ඕනේ, දැන්නං ඉන්නම බෑ දිගටම මගේ ශුණ්ඩාව මෝදුවෙනවා මේ ලස්සන ලස්සන කෙල්ලො දකිද්දි..
    මේ ප්‍රශ්නේ විසදගන්න කරමයක් කාරිය කියන්ට මට.

    ආ අයියා කොමිනිකේෂන් එකක් දැම්මද අර වයසක අයියගේ සල්ලි වලට කෙලින්න නේද අයියා හදන්නේ