හිරේ ගියපු......

thomian

Well-known member
  • May 20, 2011
    12,458
    17,560
    113
    ලෝකයේ විවිධ ප්‍රදේශ වල සිරගෙවල් වල සිටි සිරකරුවන් විසින් සාදන ලද නිර්මාණාත්මක උපකරණ කීපයක්.....:shocked::P

    Tattooing Needle




    flucht_tattoo.jpg

    මෙය නිර්මාණය කිරීමට දත් බුරුසු මිටක් , පෑනක් සහ විදුලි මෝටරයක් යොදාගෙන තිබෙනවා...( ‘Santa Fu’ prison in Hamburg, Germany.)



    Stove / Grill / Toaster


    flucht_grill.jpg



    Double-Barred Pistol

    flucht_pistole.jpg


    මෙය සොයාගෙන ඇත්තේ 1984 වසරේ නොවැම්බර් 15 දිනයි....

    Radio Receiver


    flucht_buch.jpg


    Shotgun


    flucht_gewehr.jpg



    Shiv

    flucht_kreuz.jpg

    මෙය සෑදූ සිරකරුවන් මෙය කුරුසයක් ලෙස භාවිත කර තිබෙනවා...:P:P

    Radio Transmitter / Bug

    flucht_wanze.jpg





    Dummy Sub-machine Gun


    flucht_mpi.jpg


    made from a grease injector, wood, a rubber sleeve, and tape. The mock weapon was found in 1994 ..:shocked:


    Catapult


    flucht_dackel.jpg


    මෙම සිරකරුවන් විසින් ගිනිඅවි කොටස්,විවිද පනිවිඩ ,මත් ද්‍රව්‍ය ආදිය ඈතට විදීමට යොදාගෙන ඇත...:shocked::P:lol:


     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,458
    17,560
    113
    thanx...:):)
    :shocked:marune...
    thanx...:):)
    අප්පටසිරි... යකෝ.. මුන් හිරේ මගුලක් කරනවද...
    පට්ට මොළකාරයොනේ....
    ඒක ඇත්ත අපරාදෙ මුන් හිරේ ගියේ...:sorry::yes::yes:
    thanx...:):)
    godak hire yana unta vinasa kari dewal karanna /hadnna
    puluwan
    මුන්ට වෙන හොද හෙයක් හැදුවනම් ගොඩ යන්න තිබුනා...:D