හිරේ යනවද නැද්ද
මාර මගුලයි බන් අද කාමරේ ඉන්න කොට ඇහුනේ
අපේ අම්මා මාමත් එක්ක බරටම කතාව
මට තව අවුරුදු දෙකකින් කසාදයක් කරලා දෙන්නලු
එතකොට මට 27යි
බරටම සාකච්ජාව
දැන්ම ඉදන් හොයන්නලු
මල මගුල
දැන්ම බදින්න බෑ බන්
හිරේ යන්න කම්මැලි යි
උඹලගේ අයිඩියා එක මොකද 27න් බදින් එක ගැන
මාර මගුලයි බන් අද කාමරේ ඉන්න කොට ඇහුනේ
අපේ අම්මා මාමත් එක්ක බරටම කතාව
මට තව අවුරුදු දෙකකින් කසාදයක් කරලා දෙන්නලු
එතකොට මට 27යි
බරටම සාකච්ජාව
දැන්ම ඉදන් හොයන්නලු
මල මගුල
දැන්ම බදින්න බෑ බන්
හිරේ යන්න කම්මැලි යි
උඹලගේ අයිඩියා එක මොකද 27න් බදින් එක ගැන
නැත්තං ගිහින් එනකොට ගෑනි පිට ගිහින් ළමයි ගොඩක් පෝලිමට හදාගෙන ඉඳියි..

