හිරේ යන්න ආසයි.............

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    හිරේ යන්න ආසයි.............

    මොන වරද කලත් හිරේ යන්න සිද්ද උනාම හැමෝටම හිතෙනවා අපරාදේ නේද කියලා. වරද ලොකු උනත් පොඩි උනත් හිරේ දැම්මම ඉතින් ලේසි නෑ කියල හැමෝම දන්නවනේ.......

    සිර ගෙවල් යනු වරදකරුවන්ට දුක්විඳීමින් දඬුවම් ලබන්නට ඉඩ සලසන ස්ථාන ලෙස සමාජයේ පවතින මතය වෙනස් කළ සිර කඳවුරක් යුරෝපානු රටක් වන ඔස්ට්‍රියාවේ පිහිටුවා ඇත. "ජස්ටිසෙන්ටම් ලෙබොන්" යයි නම් තබා ඇති තරු පහේ පහසුකම් සහිත නවීනතම සිපිරි ගෙයකි. එහි සිරගතවූවන්ට එසේ සිරගත නොවී සිටියාට වඩා සැපපහසුකම් ඇතුලේ තිබේ. මෙම සිරමැදිරිය නිර්මාණය කර ඇත්තේද සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසිනි. වරදක් කළත් ඒවා සදාගත යුතය. යන්නත් සියලූම මිනිසුන්ට සමාන අවස්ථා සැලසිය යුතුය යන්නත් එම සිපිරි ගෙයිහි තේමාවයි. එහි ඡායාරූප එකතුවක් පහතින්....


    ලෝකේ ඉන්න ලස්සනම හිරකාරියොත් බලාගන්න පහත විඩියෝවෙන්............

    prison_01.jpg


    prison_02.jpg


    prison_03.jpg


    prison_04.jpg


    prison_05.jpg


    prison_06.jpg


    prison_07.jpg


    prison_08.jpg


    prison_09.jpg


    prison_10.jpg


    prison_11.jpg


    prison_12.jpg


    prison_13.jpg


    prison_14.jpg


    prison_15.jpg


    prison_16.jpg


    prison_17.jpg


    prison_18.jpg


    prison_19.jpg


    prison_20.jpg


    prison_21.jpg


    prison_22.jpg


    prison_23.jpg


    prison_24.jpg


    prison_25.jpg


    prison_26.jpg


    prison_27.jpg


    prison_28.jpg


    prison_29.jpg


    prison_30.jpg


    prison_31.jpg


    prison_32.jpg