හිරේ යන්න ආසයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම වයස 22 ක කොල්ලෙක්. විවාහය වෙලා නෑ තාම. යාලුවෙලා ඉන්නේ දැනට ලබන අවුරුද්දේ බදින්න තමා ඉන්නේ.

    මට පොඩි කාලේ ඉදන් අසාමාන්‍ය ආසාවක් තිබුනා. ඒ ආසාව තමා හිරේ යන එක. එහෙම කීවාම කවුරුත් ඒක විශ්වාස කරන එකක් නෑ. ඒත් මට එහෙම එකක් තියෙනවා. දවසක් පොඩි කාලේ වෙච්ච දේකට ගෙදර අය මාව කාමරේට දාලා වැහුවා. ඒක මට හෙනම ආස අත්දැකීමක් උනා. හේතුව මම දන්නේ නෑ. මම ආසයි කවුරු හරි කෙණෙක් මාව එහෙම කූඩු කරලා තියනවාට. එහෙම කරලා අවම පහසුකම් යටතේ මාව තියනවාට. මට දුක් විඳින්න දෙනවාට. ගෑණු කෙනෙක් කරනවා නං තමා මං කැමැති.මොකද මං සමලිංගික නෙවෙයි.අනික මට සෙක්ස් ඕනේ නැහැ. හිර වෙලා කොටු වෙලා ඉන්නයි ඕනේ. ඒකෙන් මාව උත්තේජනය වෙනවා.

    මේක අසාමාන්‍ය දෙයක්ද? කොහොම උනත් දැන් මට මේක හොඳටම වර්ධනය වෙලා පාලනය කරගන්න බැරි තැනක තමා ඉන්නේ. කොහොමහරි හිරේ යන්නම හිතෙනවා.

    තව දෙයක් තමා මං ආසයි මාව තුවාල වෙනවාට. ලගදිත් බයිසිකලෙන් වැටිලා අත ඉන්ජර්ඩ් උනාම මට පුදුම සතුටක් දැනුනේ.මං ආසයි මං තුවාල වෙලා ඉද්දී වෙන කවුරු හරි බලා ගන්නවට.

    මේ විදියට හිතෙන එක ගැන ඔයාලාගේ අදහස මොකක්ද?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Happy Love Is Love GIF
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මම වයස 22 ක කොල්ලෙක්. විවාහය වෙලා නෑ තාම. යාලුවෙලා ඉන්නේ දැනට ලබන අවුරුද්දේ බදින්න තමා ඉන්නේ.

    මට පොඩි කාලේ ඉදන් අසාමාන්‍ය ආසාවක් තිබුනා. ඒ ආසාව තමා හිරේ යන එක. එහෙම කීවාම කවුරුත් ඒක විශ්වාස කරන එකක් නෑ. ඒත් මට එහෙම එකක් තියෙනවා. දවසක් පොඩි කාලේ වෙච්ච දේකට ගෙදර අය මාව කාමරේට දාලා වැහුවා. ඒක මට හෙනම ආස අත්දැකීමක් උනා. හේතුව මම දන්නේ නෑ. මම ආසයි කවුරු හරි කෙණෙක් මාව එහෙම කූඩු කරලා තියනවාට. එහෙම කරලා අවම පහසුකම් යටතේ මාව තියනවාට. මට දුක් විඳින්න දෙනවාට. ගෑණු කෙනෙක් කරනවා නං තමා මං කැමැති.මොකද මං සමලිංගික නෙවෙයි.

    මේක අසාමාන්‍ය දෙයක්ද? කොහොම උනත් දැන් මට මේක හොඳටම වර්ධනය වෙලා පාලනය කරගන්න බැරි තැනක තමා ඉන්නේ. කොහොමහරි හිරේ යන්නම හිතෙනවා.

    තව දෙයක් තමා මං ආසයි මාව තුවාල වෙනවාට. ලගදිත් බයිසිකලෙන් වැටිලා අත ඉන්ජර්ඩ් උනාම මට පුදුම සතුටක් දැනුනේ.මං ආසයි මං තුවාල වෙලා ඉද්දී වෙන කවුරු හරි බලා ගන්නවට.

    මේ විදියට හිතෙන එක ගැන ඔයාලාගේ අදහස මොකක්ද?
    But don't go near Ranja
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මම ආසයි කවුරු හරි කෙණෙක් මාව එහෙම කූඩු කරලා තියනවාට. එහෙම කරලා අවම පහසුකම් යටතේ මාව තියනවාට. මට දුක් විඳින්න දෙනවාට.

    හිර වෙලා කොටු වෙලා ඉන්නයි ඕනේ. ඒකෙන් මාව උත්තේජනය වෙනවා.

    මේක අසාමාන්‍ය දෙයක්ද? කොහොම උනත් දැන් මට මේක හොඳටම වර්ධනය වෙලා පාලනය කරගන්න බැරි තැනක තමා ඉන්නේ.

    තව දෙයක් තමා මං ආසයි මාව තුවාල වෙනවාට. ලගදිත් බයිසිකලෙන් වැටිලා අත ඉන්ජර්ඩ් උනාම මට පුදුම සතුටක් දැනුනේ.

    මේ විදියට හිතෙන එක ගැන ඔයාලාගේ අදහස මොකක්ද?

    ඔරිජිනල් තැරි මෝඩ බයියෙක් වෙන්න උපරිම සුදුසුකම් සපුරලා ඉන්නෙ. 👌👌

    @erozan @2osama @weer_11 මුන්ගෙන් අහපන්කෝ. මුන්ටත් ඔහොම ආසාවල් තිබිල තමයි බයි ස්කොඩ් එකට සෙට් උනේ. හොඳටම ආසාව සපුරගන්නවා දැන්.