හිරේ යන්න කලින් සැලුන් එක්කන් ගිහින් ද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,859
    167,540
    113
    එකමත් එක රටක
    jpIIoJu.jpeg


    r98WlSh.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    පොලිසියට අරන් ගිහින් ඇට තලයි කියල බයවෙලා ඉන්නවා වගේ පෙන්න නෑ

    වෙඩි තියපු එකත් හිනා වෙලානෙ හිටියෙ.මුන් නිදහස් වෙයි බන්.ඔප්පු කරන්න බෑනෙ cctv වල හිටියෙ මුන් මයි කියල.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    පොලිසියට අරන් ගිහින් ඇට තලයි කියල බයවෙලා ඉන්නවා වගේ පෙන්න නෑ
    ඇට කොහෙද බං ගෑනුන්ට. අඩුම තරමේ වැලක් වත් බලලා ඕවා තේරුම් ගනිංකෝ බං.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    බලපන් බල්ලෝ වගේ ඇදගෙන අරන් යන්නේ නැතුව media වලට ෆොටෝ ෂූට් කරන්න දීල මුන් මේ වගේ උන්ව උඩ තියනවා .
    ප්‍රදර්ශන භාණ්ඩයක් නේ
    ඒ කියන්නේ වෙන ඩමියක් දාල කේස් එක වැසීම
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යුත්තිට යුකෝලා ගන්න ඕනේ.. බෙසියෝ දවසේ වෙඩිල්ලේ සැට් එකේ එවුන් තමයි.