හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

shenat

Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    Aduma gane email ekak hari thiyenawada resign wenawa mei date eke idan and mama use karapu items handover kala kiyala.
    Nattam ubata oka prove karanna bari unoth case ekak wenawa. Appointment letter ekak dila thibunada?
    උබට laptop එකක් දුන්නා කියලා සහ උඹ භාරගත්තා කියලා sign කරාද?

    එහෙම නම් ආයේ දෙනකොට එහෙම sign කරලා දෙන්න ඕන නේ.

    දෙයක් බාර ගනිද්දී sign කරලා ගත්තා නම් අනිවා බාර දෙද්දී sign කරලා දුන්නා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනේ.

    Written කිසි දෙයක් නැතුව ලංකාවේ වැඩ කරන්න එපා. මට එක පාරක් දෙපාරක් කෙළ උනා විතරයි මම කිසි දෙයක් කරන්නෙ නෑ කට වචනෙට. ඔය වගේ බඩු බාර දෙන එකකදී තව ටිකෙන් මටත් එහෙම වෙනවා ඔහොම නොකර නං.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකට හිරේ යන්න වෙයි ද බං?
    උබ මූල්‍ය වංචා කරලා නැ නේ.. බඩු ටික ගැන නේද ප්‍රශ්නේ.?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වැඩිය පුක දෙන්න ගියාම තමා ඔහොම වැඩ වෙන්නෙ!
    මුලින් කම්කරු එකට ගිහින් පැමිණිල්ලක් දාපන් කොරොනා දවස් වල වැඩ කලාට පඩි දුන්නෙ නැහැ කියලා
    ඊට පස්සෙ පොලිසියට පලයන්, පොලිසියට උනත් කරන්න පුළුවන් පයියක් නැහැ ඔහොම සීන් වලට
    පොලිසියට ගිහින් කියපන් සීන් එක, උඹට බය නම් උණ හැදිලා ගෙදර දවස් 14ක් හිටියා කියපන්
    මොන පොලිසියත් අහනවා නිරෝධායනය උනා කිව්වම
    අරුන් බලෙන් උඹව බය කරලා වැඩේ ගන්න හදන්නෙ
    මලත් යන්න එපා අලුතෙන් එන එකාට කියලා දෙන්න
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Machan lap eka dunnu date eke camera balanna puluwan but kal giyanan thama awla.nat nan oka plan karapu ekata nelapn paredi allala.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako anunge seen wedak na uba permanent nam inform karala ain wenna ona... ube age eka kiyada ? ube letter eke komada tiyenne ain wenna ona widiha gana
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ ඒව බාරගත්ත කියල ලියුමක් ඩොකියුමන්ට් එකක් ගත්තද උන්???
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    You've any proofs that you handed over them ? person name, signed document, Resignation acceptance letter,Phone recordings.... etc
    also have they got proof that they gave you a laptop to use...its a 2 sided affair
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොමත් හොරකමක් විදියට යන නිසා උඹට මතක ඇතිනේ උඹ ලැප බාරදුන් එකා.
    උඹටයි ඌටයි දෙක දෙනකොට එකෙක් ගානට කියයි ලැප කොහෙද කියලා.
    ආසාවට උඹ තියාගත්තනං ලෝයකෙනෙක් අල්ලලා ලොකු බොරුවක් හදාගනිං
     
    Last edited:
    • Haha
    Reactions: Max_r

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කොහොමත් හොරකමක් විදියට යන නිසා උඹට මතක ඇතිනේ උඹ ලැප බාරදුන් එකා.
    උඹටයි ඌටයි දෙක දෙනකොට එකෙක් ගානට කියයි ලැප කොහෙද කියලා.
    ආසාවට උඹ


    :rofl:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කොහොමත් හොරකමක් විදියට යන නිසා උඹට මතක ඇතිනේ උඹ ලැප බාරදුන් එකා.
    උඹටයි ඌටයි දෙක දෙනකොට එකෙක් ගානට කියයි ලැප කොහෙද කියලා.
    ආසාවට උඹ
    ta hukanna me kariya Lap eka mesa uda ohe tiyala aewilla kiyapanko...... :lol:
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    You've any proofs that you handed over them ? person name, signed document, Resignation acceptance letter,Phone recordings.... etc
    මචන් මේමයි කේස් එක.උබලගෙන් උපදෙසක් ඕන.රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්න බෑ ගොඩක් උන් මාව දන්න නිසා.


    2019 පෙබරවාරි මාසෙ ඉදන් මන් අලුත් ජොබ් එකකට ගියා project coordinator කෙනෙක් විදියට ව්‍යාපෘති කරන ආයතනයට කොලබ තියෙන.අවුලක් නැ.මුල් දවස් ටිකේ හොදට වැඩ ටික කරන් හිටියා.පස්සෙ පස්සෙ මට උඩින් හිටිය project manager ගෙ ප්‍රෙශර් එක දරාගන්න බැරුව 2020 ජනවාරි වල අයින් වුනා.

    ආයෙම 2020 මාර්තු වල ඒ project manager අයින් වුනා කියලා acting General manager කතා කරල එයාගෙ පෝස්ට් එකට එන්න පුලුවන්ද කියල ඇහුවා.මමත් හා කිවුව.පස්සෙ කොරොනා නිසා මුල් දවස් ටිකේ ගෙදර ඉදන් තමයි වැඩ කලේ.හැබැයි මුලින් තීරනේ කලේ project manager දෙන්න උනත් HR එකෙ බලපෑම මත project coordinator ම තමයි දෙන්න වෙන්නෙ කියලා general manager කිවුව.පස්සෙ ජොබ් එකට ජොයින් වෙලා නිසා මාත් සද්ද නැතුව හිටියා.ඒ වෙද්දිත් කලින් project manager කිසිම දෙයක් බාර දීලා තිබ්බේ නෑ.මේ කියන ඔෆිස් එකෙ project manager තමයි තමන්ගෙ project එකේ අයගෙ Allowances,Attendance,staff lists එහෙම හදන්නේ.2020 වෙලත් තවමත් අර පොතේ විදියට පරන ආකාරයටම තමයි මේ අය වැඩ කලෙත්.HR එකෙන් කලේ අපි හදලා දෙන output එක අරන් CEO ට කියලා අත්සන දාන එක විතරයි.හැම මාසෙම 25 පඩි දෙන්න තිබ්බත් හැමදාම අඩුම තරමේ දවස් 3ක් හෝ 5ක් පරක්කු වෙලා තමයි පඩි දාන්නෙත්.

    හරී..කොහොම හරි අර කලින් project manager ඇවිත් බඩු ටික භාර දුන්නත් කිසිම දෙයක් laptop එකේ තිබුනෙ නෑ.එයා ඒක දන්නෙ නෑ කියල ශේප් උනා.පස්සෙ මන් තනියම මාසයක් විතර නිදිමරාගෙන තනියම හැදුවා

    කොහොම හරි කොරොනා දෙවෙනි රැල්ල ආපු නිසා ගෙදර ඉදන් වැඩ කරන්න වුනා.හැබැයි ඒ වැඩ කරපුවට මෙයලා මට සතයක් වත් පඩි ගෙවුවෙ නෑ.මට එපා වුනා.මන් අස්වීමේ ලිපිය දුන්න.ඒක දුන්නට පස්සෙ මෙයාල කියනව කෙනෙක්ව අරගෙන කියනක්න් ඉන්නලු එයාට ඔක්කොම පුරුදු කරල දීල යන්නලු.මන් එහෙම කලේ නෑ.ඊට දවස් 10කට විතර පස්සෙ ඉදන් මන් වැඩට ගියේ නෑ.මුන් මාව Vacate දාල තිබ්බ.හැබැයි මන් laptop එක සහ අනිකුත් බාර දිය යුතු දේවල් සේරම තියලයි ආවේ...

    හැබැයි කලින් project manager යද්දි කිසින දෙයක් නොදී ගිය එකට සද්ද නැතුව කුක්කො වගේ හිටියා.අද මට පොලිසියෙන් කතා කලා මන් කිසිම දෙයක් බාර දීල ගිහින් නෑ කියල 29 වෙනිදා පොලිසියට එන්න කියලා.

    මොකද බන් මන් මේකට කරන්නෙ?😥😖
    මේකෙ උන්ගෙන් උපදෙස් ගන්න එක නෙමෙයි දැන් කරන්න ඕනි හොඳ ලෝයර් කෙනෙක් හම්බෙන එකෙ
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    padi nathi nisa gedara nawathuna kiyapan. policiyata mokuth karanna ba owata. Labor department eka ube paththe.
    baya nathuwa policiyata palayan. company eken ena ekatath hondata amathala waren policiya athuledi
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,467
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    agreement eke athi umba resign wenna oni widiya. dawas gaana ekkama.
    call recording on karala hr eka ekka seen eka katha karapan modaya wage kisi dekata agree novi. unge katinma allaganin.
    labour department gihin issue eka mula sita agata kiyahan. umbe paththata un katha karanne umba hari nam padi maga aralanam umba karapuwata.
    companyakin ayin weddi hithuna hithuna widiyata ayin wena ekath hari na.
     
    • Like
    Reactions: S_M_S and rukey184