හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Paw mata hithenne muuwa hire daaala. Monday thama anthimata last seen tiyenne ...:-(. Ranjan inna ekata nowetewa kiyala pathanwa
     

    FAT32

    Member
    Jan 25, 2021
    7
    17
    3
    වැඩේ හරි මචන්ලා. කිව්ව වගේ ම ලෝයර් එක්ක ගියා. උන් බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මං ලැප් එක අරන් ගියා කියලා. උන්ට බැන්නා හොඳටම. ලෝයර් එක්ක ගිය නිසා වැඩේ ගොඩ. නැත්නම් අසරණ වෙනවා. තැන්ක්ස් හැමෝටම.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    වැඩේ හරි මචන්ලා. කිව්ව වගේ ම ලෝයර් එක්ක ගියා. උන් බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මං ලැප් එක අරන් ගියා කියලා. උන්ට බැන්නා හොඳටම. ලෝයර් එක්ක ගිය නිසා වැඩේ ගොඩ. නැත්නම් අසරණ වෙනවා. තැන්ක්ස් හැමෝටම.
    how much did you pay the lawyer to come to police with you?
     
    • Like
    Reactions: saja

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SIERRA GLOBAL NETWORK Pvt Ltd

    අර මහත dial එකද General manager? Prado එකේ එන?

    කවුද HR Manager හිටියේ? උගේ නම මොකක් ද?
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,202
    113
    M-Town
    Ubath mara yakek neh.mama nam ofc eke wada katana Kota Documents thiya gena thamai wada karanne. Yaluwa unath adala na.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    lawyer magistrate court eke buwek.ayyage adurana kenek.eya 7000k gaththa.usually 10k withara ganawalu apperance ekakata
    Hodatama wadi bn uba uuwa ube transport eke ekkan awa nam oya penee hiteemata ganne 1000i uge wahane awa nam 2000k wage gannawa. Habai ubage nodannawa kiyala dana gththama neethimaya dewal uben gana kadanawa. Ae hati.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ගොඩක් ප්‍රයිවට් කම්පනිවල කැරි කාලකන්නි ඉන්නෙ. හොඳ එකක් හොයනව කියන්නෙ ඉතින් පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ වැඩක්.........