හිරේ යන්න වෙයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දන්නා විදිහට නම් හිරේ යන්න වෙන එකක් නම් නැහැ..... මොකද ඕකට සිවිල් නඩු වක් වැටුනොත්. එත් සුදත් පෙරේරා වගේ අසොශියෙශ්න් එකක් එක්ක නඩු නම් ලේසි වෙන්නේ නැහැ..... කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් අහපන්.... හරි හමන් ලෝයර් කෙනෙක් ගෙන් එත්..........
    අනේ මන්දා
    ඉතින් බන් කාටද අත්සන් කරේ? උඹලගේ තාත්තා අඳුරන කෙනෙක් නෙවෙයිද? අපේ අම්මගේ නමත් ඔය වගේ සීන් එකකින් crib එකට ගිහින් තියෙන්නේ. නෑදෑයෝ යාළුවො කියලා ඇප වෙන්නනම් එපා.
    හොදට අඩුරන එකෙක්
    ඌ අවුරුදු හතලිහක් විතර මේ ගමේ හිටිය එකෙක් හොද මූන පෙන්නගෙන ගම වටෙන්ම එක එකාගෙන් ලක්ෂ ගානකුත් ණයට ඉල්ලන් වාහන ටිකත් අරන් පැන්නා.
    උබලගෙ අම්මගෙ නඩුවෙ තත්වෙ කෝමද
    ithin oya manussaya marila natnam policiya hoya ganna epayi. pawle aya nadda uta?
    ඒකනෙ බං
    උන් කියනවා අපිට හොයලා දෙන්න කියලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හොදට අඩුරන එකෙක්
    ඌ අවුරුදු හතලිහක් විතර මේ ගමේ හිටිය එකෙක් හොද මූන පෙන්නගෙන ගම වටෙන්ම එක එකාගෙන් ලක්ෂ ගානකුත් ණයට ඉල්ලන් වාහන ටිකත් අරන් පැන්නා.

    ඒකනෙ බං
    උන් කියනවා අපිට හොයලා දෙන්න කියලා
    oyita wada aparada karayo allana polisiyata oya miniha alla ganna barida?
    wena ratakata giyada danna / lankawe nam inna baha , uba kiyana widiyata .
     
    • Like
    Reactions: Alex Wood

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනේ මන්දා

    හොදට අඩුරන එකෙක්
    ඌ අවුරුදු හතලිහක් විතර මේ ගමේ හිටිය එකෙක් හොද මූන පෙන්නගෙන ගම වටෙන්ම එක එකාගෙන් ලක්ෂ ගානකුත් ණයට ඉල්ලන් වාහන ටිකත් අරන් පැන්නා.
    නඩුවක්නම් නෑ තවම ඒත් ඇපවෙලා නිසා ලෝන් එහෙම ගන්න ගියාම කේස්. ණය ගත්ත මනුස්සයා හිඳිලා ඉන්නේ. හැබැයි මිනිහට ඉඩම් එහෙම තියෙනවා. පවුලේම කෙනෙක්.
     
    • Like
    Reactions: sakuntha1996

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නඩුවක්නම් නෑ තවම ඒත් ඇපවෙලා නිසා ලෝන් එහෙම ගන්න ගියාම කේස්. ණය ගත්ත මනුස්සයා හිඳිලා ඉන්නේ. හැබැයි මිනිහට ඉඩම් එහෙම තියෙනවා. පවුලේම කෙනෙක්.
    Wikunala gewanna kiypn ehnm.
    Oken wenne naakamuth nathiwena eka komath
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කිසිම එකෙක්ට අත්සන් කරන්න එපා අඩුම සහෝදරයෙක්ටවත්.
    මොකෙක් හරි ඇප ඉල්ලන් ආවොත් කියපල්ලා නම ක්‍රිබ් එකේ තියෙනව කියල
     
    • Like
    Reactions: Mohowk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    දන්න තරමින් ඇප කාරයින්ව හිරේ දාන්න බෑ...

    ආදායම් මාර්ඝයක් තියෙනවනං සල්ලි ගන්න එක තමයි කරන්නෙ. එහෙම එකකුත් නැත්තං, ඇපකාරය නඩුවට පෙනී ඉන්නෙත් නැත්තං මට හිතෙන්නෙ කල් ඇදි, ඇදි තිබිල නඩුව යට යයි කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිසිම එකෙක්ට අත්සන් කරන්න එපා අඩුම සහෝදරයෙක්ටවත්.
    මොකෙක් හරි ඇප ඉල්ලන් ආවොත් කියපල්ලා නම ක්‍රිබ් එකේ තියෙනව කියල
    Ow eeka thmai hoda
    දන්න තරමින් ඇප කාරයින්ව හිරේ දාන්න බෑ...

    ආදායම් මාර්ඝයක් තියෙනවනං සල්ලි ගන්න එක තමයි කරන්නෙ. ඒත් නැත්තං මට හිතෙන්නෙ නඩුව යට යයි කියල.
    Ema unoth hodai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගිවිසුම පෙන්නලා ලෝයර් කෙනෙක්ගෙන් අහන්න. සමහර විට තාත්තට බැරිනම් අම්මා, සහෝදරයෝ, පුතාලා දුවලාට ගෙවන්න වෙන විදියට හදලද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: hodakolla

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Wennathi bn,
    Thaaththage Mata mukuthma na, Idanwath salliwath.
    Apakaaraya bunwath kiyala athaarala daaida
    Wahanei gatta kenai aturudahan num lease company eken eka prove karala insurance eken claim kara ganna oni. Eeta passe tawa arrears tibunoth epa karayangen aya karaganna puluwan. Apa karaya bankoloth num eyage lamai/ wifegen
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිවිසුම පෙන්නලා ලෝයර් කෙනෙක්ගෙන් අහන්න. සමහර විට තාත්තට බැරිනම් අම්මා, සහෝදරයෝ, පුතාලා දුවලාට ගෙවන්න වෙන විදියට හදලද දන්නෙ නෑ.
    Ehma hadanawada bn rajakale wage
    Ehma gewapu un innawada
    mona krannath nadu walata yanna one bn nathnm eka wena prashnayak wenwa

    eka nisa naduwata yanna kynna bn mulinma
    Mm
    Wahanei gatta kenai aturudahan num lease company eken eka prove karala insurance eken claim kara ganna oni. Eeta passe tawa arrears tibunoth epa karayangen aya karaganna puluwan. Apa karaya bankoloth num eyage lamai/ wifegen
    Ehma apakarayage lamaingen Aran thiynwada bn lagakadi
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ehma hadanawada bn rajakale wage
    Ehma gewapu un innawada

    Mm

    Ehma apakarayage lamaingen Aran thiynwada bn lagakadi

    "
    Ehma hadanawada bn rajakale wage
    Ehma gewapu un innawada
    "

    ටොපිය වැදුනා නේද පුතේ? දැන් උඹට තමයි නය ගෙවන්න වෙන්නේ... :lol:
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ගිවිසුම පෙන්නලා ලෝයර් කෙනෙක්ගෙන් අහන්න. සමහර විට තාත්තට බැරිනම් අම්මා, සහෝදරයෝ, පුතාලා දුවලාට ගෙවන්න වෙන විදියට හදලද දන්නෙ නෑ.
    Ehemath hadanna puluwanda ban?
    Mn nam hithanne na ehema puluwan kiyala.
    Lankawe nisa deshapalana bale natnam ehemath karai.