අනේ මන්දාමම දන්නා විදිහට නම් හිරේ යන්න වෙන එකක් නම් නැහැ..... මොකද ඕකට සිවිල් නඩු වක් වැටුනොත්. එත් සුදත් පෙරේරා වගේ අසොශියෙශ්න් එකක් එක්ක නඩු නම් ලේසි වෙන්නේ නැහැ..... කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් අහපන්.... හරි හමන් ලෝයර් කෙනෙක් ගෙන් එත්..........
හොදට අඩුරන එකෙක්ඉතින් බන් කාටද අත්සන් කරේ? උඹලගේ තාත්තා අඳුරන කෙනෙක් නෙවෙයිද? අපේ අම්මගේ නමත් ඔය වගේ සීන් එකකින් crib එකට ගිහින් තියෙන්නේ. නෑදෑයෝ යාළුවො කියලා ඇප වෙන්නනම් එපා.
ඌ අවුරුදු හතලිහක් විතර මේ ගමේ හිටිය එකෙක් හොද මූන පෙන්නගෙන ගම වටෙන්ම එක එකාගෙන් ලක්ෂ ගානකුත් ණයට ඉල්ලන් වාහන ටිකත් අරන් පැන්නා.
උබලගෙ අම්මගෙ නඩුවෙ තත්වෙ කෝමද
ඒකනෙ බංithin oya manussaya marila natnam policiya hoya ganna epayi. pawle aya nadda uta?
උන් කියනවා අපිට හොයලා දෙන්න කියලා

