මම දන්න විදිහටනම්..
නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං...නිකන් ඉන්න බැහැ මොනවා හරි කරන්න වෙනවා....පොඩි ගානක් දෙනවා....මම හිතන්නේ රුපියල් ගානක් තමයි.
...
......අනේක් අයට ඉතින් බරපතල වැඩ සහිතව කිව්වාම නොයකුත් වැඩ හම්බවෙනවා....වැරද්ද හැටියට තමයි.
අනෙක් කරුණ නම් දඬුවම මාස 6ක් කි කිව්වොත් හිරෙදි මාස 4යි ගෙවන්න ඕනේ....එ වාගේ අවුරුද්දක් වුනොත් මාස 8යි..නිවාඩු,අරව මේව එකතු කරලා......
සි.අර්.පි එකේ ඕනෙම වෙලාවක බලන්න පුළුවන්.නමුත් හිරෙදි බැහැ...මාසයකට එක වතාවයි..පුළුවන්....
අවුරුදු ගානකට හිරේ ගියපු කෙනෙකුට කල් ක්රියාව හොඳනම් නිදහස් වෙන්න පුළූවන්.හැම එකකටම බැහැ...
එ වාගෙම හිරේ තියනවා හොම් ලිව් කියලා සිසට්ම එකක්.කොමිටියක් තියනවා එකෙන් අනුමත් කලොත් ගෙදර ගිහින් එන්න පුළුවන් සතියකින්. ඔය ලොකු වැරදි කරලා හිරේ ගියපු කට්ටිය අවුරුදු ගනනකට විතර පස්සේ තමන්ට ගෙදර ගිහින් සතියක් ඉඳලා එන්න පුළුවන්..අනිවා ආයේ සතිය ඉවරවෙකොට එන්න ඕනේ.හැබයි කල් ක්රියාව හොඳ වෙන්න ඕනේ...(උඹලා එක දැනගෙන හිටයෙ නැතුව ඇති)
හිරෙට ගියපු දවස් වල ඕනෙම කෙනෙකුගෙ මානසික තත්වය බහිනවා...ඉට පස්සෙ අයේ ශේප්......ගොඩක් අය හැදෙනවා.කෙටි කාලයකට යන උන් කරන්නෙ ආයේ එකමයි....කරලා ආයේ ඇතුලට යනවා..
අනෙක් අයව හිරෙ ඇතුලෙ තියන සරවිස් වලට දානවා...නිකන් ඉන්න බැරියෝ.
දැන්නම් ගෙද්ට්ට කොල් ගන්නත් පුළුවන් සිමාසහිතව
ඔය වාගෙ ගොඩක් තෙරතුරු දන්නවා ඉතින් වෙලාවක දාන්නම් ඇතුලේ විස්තර...
උබ රාජකාරි කරන්නෙ හිරේ වගේ....


....මම හිතන්නේ රුපියල් ගානක් තමයි.



