Great thread! thanks for sharing.![]()

niyama visthara tika saho,
thanks rep+..............
ජපනා හපනා කියන්නේ නිකන් නෙවෙයි නේද...
දෑන් මේ නගරය දකින ඈමරිකානුවෝ ලෑජ්ජා වෙනව ඈති...
ස්තුතියි යාලුවා..ගොඩක් වටිනා ලිපියක් යාලු.ස්තුති..![]()

මචං ජපානේ දියුණු වෙන්න පටන්ගත්තෙ (J.R ගෙන් start එකෙන්) ඇමරිකාව ටොයෝටා වාහන ගන්න පටන්ගත්තු නිසයි ඒක නිසා ලැජ්ජා වෙන්න දෙයක් නෑ![]()
Good thread machan
+4
අනික් කතාවත් හරියටම හරි , J.R ගේ start එකෙන්.. ඒ ගෑන නම් ඈත්තටම සතුටුයි.. 

එල එල නියම පොස්ට් එක.ඇමරිකන් බල්ලන්ගේ තවත් එක පාහර වැඩක්.අදත් කරන්නේ මුන් මේවගේ වැඩමයි.බලපල්ල දවසක ඔවුන් සම්පූර්ණයෙන් හැදිගෑවිලා යනවා පවුල් පිටින්.....මචෝ රෙපනම් දෙන්න බෑලු.පස්සෙ දෙන්නම්.........






පිස්සුද බන් උන්ට ඇති ලැජ්ජාවක් නෑදැන් අයිත් උත්සාහ කරනවා ඇති තව ලිට්ල් බෝයි කෙනෙක් කොහාට හරි දාලා බලන්න
![]()


ai ban apita thama iyunu wenna bari![]()

