හිරෝශිමාවේ අකමෑති මතක....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
හොදට ලියලා තියෙනවා ++:yes::yes:
ඔයකලේ ජපානේ ලොක්කෝ අඩුවෙන් හොර කාල වැඩියෙන් රට වෙනුවෙන් වැඩකරපු හින්ද උන් අද සුපිරි තත්වයක ,American කාරයෝ අපිට ගැහුවා ඒ හින්ද ඉවසගෙන හිටපල්ලා කියන දෙයක් අහපල්ලා ,තියෙන දෙයක් කාපල්ලා කියල ජනතාවට කියන් නැතුව ඇති

fuji-japan-cherry-blossoms-and-mount.jpg

මාර ලස්සන ෆොටෝ එකක් බන්.. :D
ඔව් බන්... ඒ මිනිස්සු වෑඩ කරලමයි පෙන්නුවේ. අපෙ කට්ටියට පුලුවන් ස්ටේජ් වල් බොරුවට බෙරිහන් දෙන්න විතරයි... හෑමෝම එහෙමයි.. :angry:

ස්තූතියි මචෝ...
11.gif
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
mara watinawa machan... rep+++
Thanx machan... :D
ai ban apita thama iyunu wenna bari :(

මේකයි මචන්...
අපේ රටෙ උන්ගෙ කිසිම සගියක් නෑ හෑම එකාම එක දේශපලකයොන්ග් අල්ලෙ නෑටවෙනව..
අපි උනත් එහෙම වෙන්න ඈති..
කිසිම දේකට එක ප්‍රතිපතියක් නෑ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඔක්කොම වෙනස් වෙනවනෙ බන් මෙහෙ...
අපෙ ඉන්න දේශපාලක්යොත් ඔක්කොම ඉන්නෙ වෑඩ කරන්න නෙවෙ. ස්ටේජ් වල බොරුවට බෙරිහන් දීල වීරයො වෙන්න හදන එවුන්. වෑඩ කරල වීරයෝ වෙන්න හදන උන් ඈත්තෙම නෑද්ද මන්ද... :confused:

 
  • Like
Reactions: sanjithkasun91