හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

May 25, 2010
554
27
0
Bakery
හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න


ජීවිතන්තය දක්වා හිර කලත්, බන්ධනාගාරය තුල මරා දැමුවත්, වරදක් නොකල මා දාමරිකයන්ගෙන් (මහින්ද-ගෝටා-බැසිල්) සමාව ඉල්ලන්ට හෝ දණ නමන්නට සූදානම් නැති බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.


http://www.lankaenews.com/Sinhala/news.php?id=14919
 
  • Like
Reactions: samila224

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන්න හරි අපි ඉන්නවා සර් එක්ක, යටත් වෙන්න එපා කිය කියා ‍ෆොන්සේකාගෙන් ප්‍රකාශ ලබා ගන්න උත්සහා කරන ගෑණී කව්ද...? සුවර් එකටම එන්.ජී.ඕ. ගෑණීයෙක් විය යුතුම යි.. ෆොන්සේකාව තවත් අවුසාන් සුකී කෙනෙක් කරලා හොඳට මඩිය තඳ කරගන්න තමයි මුන් හදන්නේ... අනේ ෆොනියෝ උඹ වගේ ගොනෙක්... තව ටික දවසක් යනකොට උඹගෙන් රටට සේවයක් යම් උනා කියලා උඹ ගැන අනුකම්පාවෙන් බලන මධ්‍යයස්ථ මිනිසුත් උඹට නැති වෙනවා... උඹ නම් සඳාකාලීක වලේ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අන්න හරි අපි ඉන්නවා සර් එක්ක, යටත් වෙන්න එපා කිය කියා ‍ෆොන්සේකාගෙන් ප්‍රකාශ ලබා ගන්න උත්සහා කරන ගෑණී කව්ද...? සුවර් එකටම එන්.ජී.ඕ. ගෑණීයෙක් විය යුතුම යි.. ෆොන්සේකාව තවත් අවුසාන් සුකී කෙනෙක් කරලා හොඳට මඩිය තඳ කරගන්න තමයි මුන් හදන්නේ... අනේ ෆොනියෝ උඹ වගේ ගොනෙක්... තව ටික දවසක් යනකොට උඹගෙන් රටට සේවයක් යම් උනා කියලා උඹ ගැන අනුකම්පාවෙන් බලන මධ්‍යයස්ථ මිනිසුත් උඹට නැති වෙනවා... උඹ නම් සඳාකාලීක වලේ...

    උද්ගෝසන, පෝස්ටර් ගහන ජවිපෙ කවදාවත් පොන්සේකා එලියට එනවට කැමති නැත. පොන්සේකා හැර ඔවුනට දේශපාලන ගමනක් නැත.

    පොන්සේකා එලියට එනවාට රනිල් කැමති නැත. ඔහු එලියට ආවොත් රනිල්ගේ විපක්ෂ නායක කමද නැත.

    පොන්සේකා එලියට එනවාට මහින්ද කැමති නැත. එය ඔහුගේ දේශපාලන ගමනට බාධාවකි.

    පොන්සේකා එලියට ගන්නවාට පොන්සේකා ද කැමති නැත. ඔහුට තව ටිකක් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට අවශ්‍යය.

    පොන්සේකා පව්, අපිට කල හැක්කේ ඔහුවෙනුවෙන් පින් අනුමෝදනා කරන එකය. ඔහු වෙනුවෙන් යාඥා කරන එකය, දේව කන්නලව් කරන එකය.

    කේසේ වෙතත් මෝඩකමට බෙහෙත් නැත
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    moodakama nemei banz eeka thamai pirimikama

    meewagee konda pananathi ponnayo wadiyen inna ratawala sf la wagee minissu peenne moodayo widihata..
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    රට වෙනුවෙන් ලේ හලපු වීරයෙක්ට ඔහොම කියන්න එපා බං. උඹලගේ විතරක් නෙවෙයි උබලගේ අම්මල තාත්තලගේ හැදියාවත් ඔය කතා වලින් පේනව. දේශපාලන හතුරෙක්ට වුනත් නිසි ගෞරවය දීපන්, නිකං මුඩුක්කුවෙ ඉපදිච්ච බල්ලෙක් වගේ කතා කරන්නේ නැතුව.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඕනෑවට වඩා වීරයෙක් වීමට දැගලීමද මෝඩ කමකි

    :rolleyes::rolleyes:



    යුද්දෙට ක්‍රියාකාරීව දායක උන එකෙක් මම... ගොනෝ

    මම උඹට මම මගෙ පොටෝ PM කරල එවන්නම් උඹට එතකොට හිතාගන්න පුලුවන් මම කවුද කියල



    රුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද

    මම ගහන්න ඔනෙ නෑ මේ තියෙන්නෙ
    sri_lanka_air_force_50th_anniversary_medal.jpg


    ක්ලාස් එකකට යන්න ඉන්නෙ අනේ පල..... පල.... යන්න

    ********
    You are violating rules by using filth words. Now you insult others who trying to tell you about rules.
    Next time you will be banned.
    GTRZ


    දැන් කවුද වීරයෝ වෙන්න දගලන්නේ.:rolleyes::rolleyes:


    ps- originally posted in another thread.