හිලරි ක්ලින්ටන් මියයිද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පාකින්සන් රෝගය තිබ්බ කියලා මැරෙන්නේ නැහැ. ලෝක බොක්සින් ශුරි මොහොමඩ් අලි ටත් පාකින්සන් රෝගය තිබ්බ.

ට්‍රම්පට් අවොත් නම් චෝරයි. කොහොමත් ට්‍රම්පට දිනන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි කියල තමයි විචාරකයින් කියන්නේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කෙනෙක් මැරෙයි කියලා කියන්න එපා. කෙනෙක් ඇහුවොත් උබේ පවුලේ සාමාජිකයෙක් ලබන මාසෙට කලින් මැරෙයි ද කියලා .. උබට ඇතිවෙන තත්වේ මොකක් ද?

එසේ නොවෙවයි කියලා සිහිනෙකින්වත් නොසිතමි. නිකන් සංසන්දනාත්මක ප්‍රශ්නයකි.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
බොරු බන් ඔය කියන්නේ, ඌ CNN බලන එකෙක් වගේ. ට්‍රම්ප්ගේ ගෑණිත් ස්ලෝවැකියන් ගෑනියෙක්, ට්‍රම්ප්ගේ පවුලේ උනුත් යුරෝපෙන් ඇවිත් තියෙන්නේ. ඌ කියලා නෑ විදේශිකයන්ව, කළු උන්ව, ඉන්දියන් උන්ව එලවනවා කියලා, ඌ කියලා තියෙන්නේ නීති විරෝධි විදියට රටට ඇවිත් ඉන්න උන්ව එලවනවා කියලයි. අපේ රටට උනත් බන් බංගලි උන්, පක්කෝ නීති විරෝධි විදියට ඇවිත් අපේ ජොබ්ස් හොරකෑවොත් අපි මොනවද කරන්නේ? අන්න ඒ වගේ වැඩක් දැන් යූස් වලට වෙලා තියෙන්නේ මෙක්සිකෝ උන් දකුණෙන් ඇවිත් නිති විරෝධි විදියට රටේ ඉන්නවා, උන්ගේ ජොබ්ස් කරනවා, උන්ගේ වෙල්වායාර් එක හූරගෙන කනවා. ට්‍රම්ප් එන එකේ අවාසිත් තියෙනවා, ඌ ආවොත් යූස් වලට යන්න පොඩ්ඩක් අමාරුයි වෙයි මොකද ඌ තමන්ගේ රටේ උන්ට තමයි වැඩි තැන දෙන්නේ, ඊට පස්සේ වෙන උන්ට. ඒ නිසාම දැනට H1B වීසා දාලා යූස් වල වැඩ කරන, වැඩ කරන්න හදන උන්ටත් සමහර විට කෙළවෙයි. ඉන්දියන් උන් තමයි එහෙම ගොඩක්ම ඉන්නේ. ඒක හරියට එට්කා ගිවිසුම අහෝසි කරලා,තමන්ගේ රටේ උන්ට ජොබ්ස් දෙනවා වගේ දෙයක්. හිලරි ආවොත් තියෙන ප්‍රශ්ණය තමයි ඒකි කොටින්ට සපෝට් කරා යුද්ධේ දවස් වල, ඒකි කියලා තියෙනවා ලෝක මූල්‍ය අරමුදලට අපේ රටට දෙන ආධාර‍යක් නවත්වන්න කියලා. ඒක නිසා සමහර විට යුධ අපරාධ කියලා ලංකාවට ආයි ගේම අදියි. ට්‍රම්ප් මුස්ලිම් උන්ට කැමතිත් නෑ, හිලරි මුස්ලිම් උන් එක්ක ෂේප්.
ලන්කාවේ මිම්මෙන් මනින්න එපා මචන්, ලන්කාව් වගේ නෙමෙයි ගැනි ස්ලොවැකියන් උනා කියලා, ඌ ස්ලොවැකියන් නෙමෙයි.. උගේ ප්‍රතිපත්ති තනිකරම ඇමෙරිකාව බලවත් කරන අනික් සියලු රාජ්යන් යටපත් කරන ප්‍රතිපත්ති.. CNN ද, BBC ද වැඩක් නැ.. මූ වගේ යකෙක් ආවොත් වෙනසක් තියෙන්නේ, දෙමෙල්ලුන්ට ඔනා ඔනා හැටියට වැඩක් නම් වෙන්නේ නැ. එකෙන් කියවෙන්නේ නැ සින්හල එකාලා කියන හැටියට කොරයි කියලා... ඒකෙන් කෙලවෙන්නේ ඇමෙරිකන් නොවන හැම එකාම.. යුඇස් ඒඩ් කියලා දෙන ඔක්කොම ඔකා ආව ගමන් නවත්තනවා.. මිනිහා කියන්නේ එහෙම කතාවක්. ලන්කාවට ආයේ යුද අපරාද සීන් ඔනා නැ. ඒක යුඇන් එකේ ව්ඩක්. මූ ආවොත් ලන්කාවට දාන එකම කොන්දේසිය, නය ගෙවපන් නැත්තම් රටෙන් ඉඩන් දීපන්. ඒ අදින්නේ වරායකට ගහන්න. චීන්නු ලන්කාවේ ඉන්වෙස්ට් කරපු සීන් නිසා මූ ආව ගමන් බලහන් ලන්කාවේ දෙමල මුස්ලිම් සින්හල කියලා නැ එකෙකුටවත් ආයේ සහනාදාරත් නැ නය බොල් වෙන්නෙත් නැ.. දැන් ලන්කාව ඇමෙරිකන් සරනන් යන හින්දා චීනේ ඇහැක් ඇරලා බලන්නෙත් නැ එදාට..
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇමරිකාව කියන රටේ පියෝ අමරිකන්ස් ල කියල කොටසක් නැහැ. ඉහෙම ඉන්නවනම් ඉන්නේ නේටිව් ඇමරිකන්ස් ල නොහොත් රතු ඉන්දියානුවෝ.

හැමෝම එක එක විදේශ රටවලින් පැමිණිලා තියෙන්නේ.
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔයාගේ නන්ගි ගැන කවුරුත් ඇහුවේ නැනේ.. බලහන්කො ට්‍රම්ප් කරුමෙට හරි ආවොත්, ලීගල්ද ඉල්ලිගල්ද කියලා.. ඉල්ලිගල් උන් නම් කොහොමත් ට්‍රම්ප් ආවා නැතා මැක්සිකන් බොඩර් පනිනවා, ඒක නවත්තන්න බැ. නවත්තන්න පුලුවන් ලීගල් මයිග්‍රේට් උන එවුන්ව. ට්‍රම්ප් කියන්නේ අත ජාතිවදි සහා ගොත්‍රවදි යකෙක්. උබලා හිතනවනම්, ඌ මුස්ලිම් උන්ට එක හැන්දකිනුත්, දෙමලට තව එකකිනුත්, සින්හල එකාලට තව එකෙකිනුත් කියලා උබලට බොහො සෙයින් වැරදිලා.. ඌ ඇමෙරිකන් සුදු එකාලට එක හැන්දෙන් සහා ඇමෙරිකන් සුදු නොවෙන අනික් හැම ජාතියකටම අනිත් හැන්දෙන්.. කොටින්ම උගේ මතේ, ලොකේ ප්‍රතික්ශේප කරපු වොටර් බොඩින්ග් කියන වද හින්සා ක්‍රමය ගෙනල්ලා හරි රටට ඇතුලුවෙන සන්ක්‍රමනිකයන් නවත්තන එක.. ඌට ලීගල් ඉල්ලීගල් අදාල නැ, උගේ ප්‍රතිපත්තිය, සියලු සන්ක්‍රමනිකයන් නවත දැමීම. මෙතන උබයි මමයි වාද කරලා වැඩක් නැ. ඌ කවදාහරි ආවොත් ජනාදිපතිකමට, එදාට හොද නරක උබම තෙරුම් ගනින්. ඔය වගේ යකෙක් ඇමෙරිකාව වගේ රටක රාජ්ය නායකයා උනොත් ලොකේ අනිත් රටවලට ගැලවීමක් නැ. අද මුස්ලිම් එකාලට පෙන්නන කොකා හෙට තවත් ජාතියකට. උගේ එකම අරමුන ඇමෙරිකාව කියන රට ලොකේ බලවත්ම රට කරන එක. ඒකට ඌ රුසියාව එක්කත් එක්කහු වෙන්න ලැස්තියි.. එහෙම පොරක් ඌ.. අපි වගේ දුප්පත් රටවල් ඌට මෙලො වැඩක් නැ.. අනාගතයේ දවසක, ඌ ජනාදිපති වෙලා චීනෙත් එක්ක යුද්දෙක පැටලුනොත්, ඔබාම වගේ නැ.. පුකට පාරක් ගහලා ලන්කාවේ ජනාදිපතිට (මහින්ද / රනිල් / මයිත්‍රී, අදාල නොවේ ) ලන්කාවේ වරායක් අල්ලගෙන ගහයි ඌට ඔනානම්.. ඌ එහෙම යකෙක්. ඌට වැඩක් නැ අනිත් ජාතීන්ගේන්..

    ඉතින් බන් එහෙම තමන්ගෙ රටට ආදරේ මිනිහෙක් නෙමෙයිද රටේ ජනාධිපති වෙන්න ඕනි?
    ඕක ආවගමන් ඇමරිකන් ජාතියන්ගෙ පැත්තෙන් හිතල වැඩ කරනව.
    US-AID වගේ NGO අනිව නවත්තනව. ඕකට ඕනිනෑ අනිත් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා රටවල් කඩල කෙලවල දාන්න.
    ඇමෙරිකාවට විරුද්ධනම් ඕක ගහනව නැති වෙන්න. නැත්නම් රටවල් එක්ක බිස්නස් ඩීල් දාල සල්ලි හොයනව.
    දෙමළ හැත්තට ඕනි විදිහට UN එකයි ඇමරිකන් එම්බසි එකයි නටන එක ඕක ඇවිත් පහුවදා ඉඳලම නවතිනව.
     
    උඹට ජාතික රාජ්‍යය (nation state), සංස්කෘතික අවශෝෂණය කියන සංකල්ප ගැන මෙලෝ අවබෝධයක් නෑ වගේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ට්‍රම්ප් කියන්නෙ කව්ද ඇහුවොත් මේක පෙන්නපන්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඌ කියලා නෑ කොහේවත් ඌ විදේශිකයන්ව එලවනවා කියලා, නීතිවිරෝධි විදියට එන උන්ව එලවනවා කියලා විතරයි ඌ කියන්නේ. ඌට ලෝක වටේ බිස්නස් තියෙනව, ඌ රියල් ස්ටෙට් කරන්නේ, ඌ ලෝකේ ගොඩක් බිස්නස් කාරයෝ එක්ක ගණුදෙනු කරනවා, එහෙම එකෙක් විදේශිකයන්ව එලවනවා කියන එක ජෝක් එකක්, අනික ඌ එහෙම කරොත් ඌගේ බිස්නස් එක කඩාගෙන වැටෙයි. ඌ අන්තවාදී එකෙකුත් නෙවෙයි, නමුත් ඌ ජාතිකවාදියෙක්. ඌ රට ගැන හිතනවා. ඌ ආවම මෙක්සිකන් උන්ට බෝරඩර් එක පනින්න අමාරුයි මොකද ඌ ලොකු තාප්පයක් බදිනවා කියලයි කියන්නේ, එහෙම බැන්දොත් මෙක්සිකෝ උන්ට පනින්න ලේසි නෑ. තාප්පේ බදින්න අවම අවුරුදු 4ක් සහා ඩොලර් බිලියන 10 ක් යනවා කියලයි කියන්නේ, ඒකට ගෙවන්න වෙන්නේ මෙක්සිකෝ උන්ටම තමයි.

    කොහොමත් ‍යුස් උන්ට ට්‍රම්ප් ආවා නැතෑ කියලා නෑ, යුද්ධයක් ගියොත් මේ රටවල් යූස් කරනවා ප්‍රොක්සි වෝ සෝන් හැටියට. යූස් උන් ඇෆ්ගනිස්ථානය , වියට්නායමය, කොරියාවය අල්ලගෙන දැගලුවොත් ප්‍රොක්සි වෝ සීන් නිසයි. ට්‍රම්ප් මුස්ලිම් උන්ටයි, අනෙක් උන්ටයි වෙනම හැන්දෙන් තමයි බෙදන්නේ. ඌ මුස්ලිම් උන්ට කැමති නැති එක හරියට අපේ රටේ ගොඩක් උන් මුස්ලිම් උන්ට කැමති නෑ වගේ තමයි, එහෙම කියලා අපි හැම ජාතියේ උන්වම එලවන්නේ නෑ. කොහොමත් හිලරිට වඩා ට්‍රම්ප් හොදයි (උන්ගේ රටට සාපේක්ෂව), ට්‍රම්ප් ආවොත් ඇමරිකාව තව දියුණූ වෙයි මොකද ඌ බිස්නස් කාරයෙක්, ඌට ලොකු සල්ලියක් තියෙනවා (බිලියන ගණන්), ඌ දන්නවා තිතට බිස්නස් එක කරන්න. හිලරි ආවොත් ඇමරිකාවට අවාසියි දීර්ඝකාලීන වශයෙන්, ට්‍රම්ප් කියලා තියෙන්නේ මෙක්සිකෝවේ , චීනේ තියෙන ෆැක්ටරි ටික තමන්ගේ රටට අරගෙන රටේ උන්ට ආයි ජොබ්ස් දෙනවා කියලයි, එතකොට චීනේ ආර්ථිකයට මේක බලපායි මොකද උන් ගොඩක්ම වගේ යැපෙන්නේ ඇමරිකාවේ ෆැක්ටරි වලින් ලැබෙන ලාභයෙන්. තව ඌ කියලා තියෙනවා රුසියාව එක්ක සම්බන්ධ කම් අළුත් කරගන්නවා කියලා, ඌ ඒක නම් සිරාවටම කරයි, එහෙම කරොත් නෙටෝ එකේ ඇග්ග්‍රිසිව් මූමන්ට් එක නවතියි. නේටෝ එකෙන් දැනටම රූමෙනියාවේ මිසයිල සෙට් කරලා තියෙන්නේ රුසියාව ඉලක්ක කරලා, ට්‍රම්ප් ආවොත් ඒවා නවත්වයි. ට්‍රම්ප් කියන්නේ පිස්සෙක් වගේ රගපෑවට, මෝඩයෙක් නෙවෙයි, යුද්ධ වලට ගිහින් සල්ලි නාස්ති කරගන්න එකෙක් නෙවෙයි, ඇමරිකාව දැනටම ඩොලර් ට්‍රිලියන ගණන් චීනයට ණයයි යුද්ධ කේස් නිසාම. ඉතින් උබ කියලා තියෙන ඔක්කොම වගේ අසත්‍යය ප්‍රචාර විතරයි. හිලරි ආවොත් අනිවා ඇමරිකාව කඩාගෙන වැටෙනවා, මොකද ඒකි තමයි බුෂ්ගේ දවස් වල ඉරාක යුද්ධයටත් සපෝට් කරේ, ඔය කියලා තියෙන එක අනිවා වෙන්නේ හිලරි ආවොත් තමයි, ඇමරිකාව වැටුනට අපිට වැඩක් නෑ කිව්වට, අපිට වැඩක් තියෙනවා මොකද එහෙම උනොත් ඒක ලෝක ආර්ථිකයටම බලපාන නිසා.
     
    ඌ CNN බලලා මෙතන දගලන එකෙක්, අනේ මන්දා එහෙම උන් එක්ක තර්ක කරන එක කාලය නාස්ති කිරිමක්.
     
    :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹට ජාතික රාජ්‍යය (nation state), සංස්කෘතික අවශෝෂණය කියන සංකල්ප ගැන මෙලෝ අවබෝධයක් නෑ වගේ

    පොඩ්ඩක් පැහැදිලි කරන්න සංස්කෘතික අවශෝෂණය
    යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉතින් බන් එහෙම තමන්ගෙ රටට ආදරේ මිනිහෙක් නෙමෙයිද රටේ ජනාධිපති වෙන්න ඕනි?
    ඕක ආවගමන් ඇමරිකන් ජාතියන්ගෙ පැත්තෙන් හිතල වැඩ කරනව.
    US-AID වගේ NGO අනිව නවත්තනව. ඕකට ඕනිනෑ අනිත් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා රටවල් කඩල කෙලවල දාන්න.
    ඇමෙරිකාවට විරුද්ධනම් ඕක ගහනව නැති වෙන්න. නැත්නම් රටවල් එක්ක බිස්නස් ඩීල් දාල සල්ලි හොයනව.
    දෙමළ හැත්තට ඕනි විදිහට UN එකයි ඇමරිකන් එම්බසි එකයි නටන එක ඕක ඇවිත් පහුවදා ඉඳලම නවතිනව.
    ඒක නම් හරි. නමුත් ලන්කාව දැන් තියන තත්වේ අනුව අපිට පාඩුයි මූවගේ එකෙක් එන එක.. මහින්දගේ කාලේ මූ ආවනම් ඔන්න ගොඩ යාමක් තිබ්බ. එතකොට ලන්කාව ගොඩක් ඇමෙරිකාවෙන් ඇත්වෙලා තිබ්බේ. ඒ නිසා මොකඛරි උනොත්, චීනේ, රුසියාව හිටියා. නමුත් දැන් එහෙම සීන් එකක් නැ. කොටින්ම ඇත්ත කතා කලොත් අද රට කරවන්නේ කවුද කියලා හිතලා බලහන්.. ඇමෙරිකන් අත්කොලු නෙමෙයිද? ඔක අපට විතරක් නෙමෙයි, ජපානේ, කොරියාව (දකුනු ) පකිස්තානය, සෞදිය, සින්ගපුරුව, මැලේශියාව වගේ රටවලටත් වෙනවා. මිනිහගෙන් ලාබයක් ලැබෙන්නේ යුරොප් රටවලට විතරයි. මිනිහා ජනාදිපති උනොත් දැන් සරනාගතයො පිලිබද ප්‍රතිපත්ති වෙනස් උන ගමන් යුරොප් උන්ට ඔනා නැ සිරියන් උන්ව ගන්න. ඒ ප්‍රශ්නේ මූ විසදනවා ගේම ගහලා. මිනිහා ඩිරෙක්ට් යකෙක්. අල්ලලා හොලවලා ඔබලා බැලිලි නැ.. කොටින්ම ඌට ඇමෙරිකන් ස්ටේට්ස් ටිකක්යි හවායි වලිනුයි හැර වෙන කිසිම රටක් අදාලම නැ.. එහෙම යකෙක් අපි වගේ ඩොලර් නැති උනොත් අනාතයි රටකට හෙනයක්.. ඔබාම පෙන්දා වගේ ඉන්න නිසානේ හැමොම කොටාගන්නේ.. මූ හදන්නේ ඇමෙරිකන් රිසොසස් ඇමෙරිකන්ට විතරයි, ලොකේ අනිත් උන්ට ඔනා නැ. අනිත් උන් උන්ගේ රටවලින් කරගනියව්. නැත්තම් නිකන් ඉදියව් කියලා ගේම ගහන්න. සෞදිය එක්ක විතරක් මූ වෙන විදියකට ඉන්නේ, තෙල් නිසා.. අපිට ඇමෙරිකන් කාරයට මාලු විකුනන්නයැ.. ඉතින් අපිට නැ බාගේන් පොයින්ට් එකක්. බාගෙන් කරගන්න පුලුවන් රටවල් මූ එක්ක එකට බිස්නස් එක කරයි.. දුප්පත් රටවල් ආයේ ඇමෙරිකන් ආදාර නම් නැ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඌ CNN බලලා මෙතන දගලන එකෙක්, අනේ මන්දා එහෙම උන් එක්ක තර්ක කරන එක කාලය නාස්ති කිරිමක්.
    අනාගතේ තියන දේකට මෙතන කේන්දර බලලා ඇනකොටාගෙන වැඩක් නැ.. සුමනදාසයෙක් වෙන්න මට උවමනා නැ.. මම කිව්ව දේවල් බලහන් වෙන්නේ නැද්ද කියලා ට්‍රම්ප් ආවොත්.. ජාතිකවදයක් කොහෙද බන් ලන්කාවේ. ස්ටිකර් ටිකක් ඇලෙව්වා කියලා, පල්ලි කඩලා පන්සල් හැදුවා කියලා ජාතිකවාදයක් වෙන්නේ නැ. නියම ජාතිකවදය බලාගන්න පුලුවන් ට්‍රම්ප් ආවොත්.. ලන්කාව ජාතිකවාදය කරන්න හදන්නේ ලොකෙට දස අතේ නය වෙලා, රට විදේශිකයන්ට ඔනා හැටියට පාලනය වෙනකොට. කොන්ද කැඩුවට පස්සේ කොහොමද බන් නැගිටින්නේ. ලන්කාවේ කොන්දටම ගහලා ඉවරයි.. එහෙම රටක ජාතිකවදීන් බිහි උනාම වෙන්නේ, උන්ට ඉස්සෙලාම ගහන්නේ රටේම සින්හල උන්.. රටේම ස්ව්ජාතික, උන් ලන්කාවේ වෙන්නේ ඒක නෙමෙයිද? ලන්කාවේ ජාතිකත්වය ගැන කතා කරපන්කො, ඉස්සෙල්ලම සහජීවනය කියන්නේ කවුද? දෙමල එකාලද? මුස්ලිම් එකාලද? නැනේ බන්, අපේම උන් තමා ඉස්සෙලාම කට වහන්නේ. අන්න එහෙම ජාතිකවාදයක් අපේ රටේත් තියනවනම්, බලේ සහා සල්ලි තියන එකෙක් ඇමෙරිකන් වගේ රටක ඇමෙරිකාව විතරයි කියලා ජාතිකවදියෙක් උනොත් කොහොමට තියෙයිද? මොකො අපි ඌට එපා කියන්නද? මම කියන්නේ නැ උගේ ක්‍රමේ වැරදියි කියලා. උගේ ක්‍රමේ ඇමෙරිකන් උන්ට හොදයි.. නමුත් අනිත් ජාතීන්ට කෙල වෙනවා. ඉතින් අපි ඇමෙරිකන් නෙමෙයිනේ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    පොඩ්ඩක් පැහැදිලි කරන්න සංස්කෘතික අවශෝෂණය
    යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ?

    මෙහෙම හිතපන්.. උඹ පදිංචියට (රස්සාවට නෙමෙයි) ජර්මනියට යන්න තීරණය කරනව.. එහෙම ගිහාම උබ මොකද කරන්නෙ? ජර්මන් බාසාව ඉගෙන ගෙන, ජර්මන් බාර් එකකකට ගිහින් බියර් එකක් ගහල ඒ විදිහට ඉන්න ගන්නව. ඒත් උඹ සිංහල නිසා උඹට තියෙන්නෙ දෙබිඩි ජීවිතයක්.. ඒත් උඹේ ළමයි එහෙ ඉස්කෝල වලට ගිහින් ඒරටේ එවුන් විදිහට හැදෙනව..
    උඹෙන් පස්සෙ උඹේ ළමයින්ගෙ පරම්පරාව, එහෙම නැත්නම් උඹේ මුණුබුරන්ගෙ පරම්පරාව සිංහල ගෑවිලාවත් නෑ. උන් සංස්කෘතිකව සැබෑ ජර්මන් කාරයො බවට පත් වෙනව. කවද හරි ජර්මනිය යුද්ධයකට පැටලුනොත් උඹේ මුණුබුරන්ගෙ පරම්පරාව 'ජර්මන් මාතාව' වෙනුවෙන් සටන් වැදිල ජීවිතය පූජාකරන තත්ත්වයට පත්වෙනව. ඕක තමයි සංස්කෘතික අවශෝෂණය කියන්නෙ.

    අපේ රටෙත් ඕක උනා.. මේක ඉස්සර ඉඳල සිංහල බවුද්ධ රටක්.. ඒත් අවුරුදු 200කට විතර සැරයක් දෙමළු ඇවිත් රට අල්ල ගන්නව.. ඊට පස්සෙ අපේ එවුන් උන්ට ගහල එලවනව. නමුත් අර ආපු දෙමළුන්ගෙ දෙවැනි හෝ තුන්වැනි පරම්පරාව dominant සංස්කෘතිය වෙච්ච සිංහල බවුද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා සිංහල වෙනව..
    සිංහල සංස්කෘතියට (නාමිකව හෝ) අවශෝෂණය වූ දෙමළුන්ට මේ රටේ රජ වෙන්නත් පුළුවන් උනා. (ශ්‍රී වික්‍රම රාජසිංහ රජ උනේ සිංහල රාජ්‍යයේ සිංහල රජතුමා විදිහට මිසක් දෙමළෙක් විදිහට නෙමෙයි)

    ඕක නැවතුනේ සුද්ද ආවට පස්සෙ.. සුද්ද මේ රටේ දෙමළ සිංහල කියල බෙදීමක් ඇතිකරා. 1800න් පස්සෙ සංක්‍රමණය වුන දෙමළු තව දුරටත් සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා සිංහල උනේ නෑ..
    මේ රටේ සැබෑ ප්‍රශ්ණෙත් ඕක තමයි..

    ඇමරිකාව කියන රටේ dominant සංස්කෘතියක් තියෙනව. ඒක රතු ඉන්දියානු සංස්කෘතිය නෙමෙයි.
    ඒ රටට පදිංචියට යන ඕනි එකෙක් පරම්පරා 2ක් යද්දි ඇමෙරිකන් කාරයෙක් බවට පත් වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අපේ රටේ ඔහොම කොටසක් අදටත් ඉන්නවා මචන්. ජපන්, ලන්සි සහා මැලේ අය ඉන්නවා. ඒ අයගේ පරපරා තුනක් විතර උඩ පරදේසක්කාර අය, නමුත් ලන්කාවේ සෞන්දර්ය, නිදහස, ක්ලයිමේට් එක සහ විවිද හෙතු නිසා මෙහේ නැවතුන අය ඉන්නවා. ඒ අය සින්හල නෙමෙයි නමුත් ශ්‍රී ලාන්කික. දෙමල නම් දැන් හොයාගන්නම නැ එහෙම අය. ඔක්කොම ඉන්දියන් සම්බවයක්, මැත පරම්පරාවක තියනවා. එක්කො කසාදයක්වත් තියනවා ලගදි..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    මෙහෙම හිතපන්.. උඹ පදිංචියට (රස්සාවට නෙමෙයි) ජර්මනියට යන්න තීරණය කරනව.. එහෙම ගිහාම උබ මොකද කරන්නෙ? ජර්මන් බාසාව ඉගෙන ගෙන, ජර්මන් බාර් එකකකට ගිහින් බියර් එකක් ගහල ඒ විදිහට ඉන්න ගන්නව. ඒත් උඹ සිංහල නිසා උඹට තියෙන්නෙ දෙබිඩි ජීවිතයක්.. ඒත් උඹේ ළමයි එහෙ ඉස්කෝල වලට ගිහින් ඒරටේ එවුන් විදිහට හැදෙනව..
    උඹෙන් පස්සෙ උඹේ ළමයින්ගෙ පරම්පරාව, එහෙම නැත්නම් උඹේ මුණුබුරන්ගෙ පරම්පරාව සිංහල ගෑවිලාවත් නෑ. උන් සංස්කෘතිකව සැබෑ ජර්මන් කාරයො බවට පත් වෙනව. කවද හරි ජර්මනිය යුද්ධයකට පැටලුනොත් උඹේ මුණුබුරන්ගෙ පරම්පරාව 'ජර්මන් මාතාව' වෙනුවෙන් සටන් වැදිල ජීවිතය පූජාකරන තත්ත්වයට පත්වෙනව. ඕක තමයි සංස්කෘතික අවශෝෂණය කියන්නෙ.

    අපේ රටෙත් ඕක උනා.. මේක ඉස්සර ඉඳල සිංහල බවුද්ධ රටක්.. ඒත් අවුරුදු 200කට විතර සැරයක් දෙමළු ඇවිත් රට අල්ල ගන්නව.. ඊට පස්සෙ අපේ එවුන් උන්ට ගහල එලවනව. නමුත් අර ආපු දෙමළුන්ගෙ දෙවැනි හෝ තුන්වැනි පරම්පරාව dominant සංස්කෘතිය වෙච්ච සිංහල බවුද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා සිංහල වෙනව..
    සිංහල සංස්කෘතියට (නාමිකව හෝ) අවශෝෂණය වූ දෙමළුන්ට මේ රටේ රජ වෙන්නත් පුළුවන් උනා. (ශ්‍රී වික්‍රම රාජසිංහ රජ උනේ සිංහල රාජ්‍යයේ සිංහල රජතුමා විදිහට මිසක් දෙමළෙක් විදිහට නෙමෙයි)

    ඕක නැවතුනේ සුද්ද ආවට පස්සෙ.. සුද්ද මේ රටේ දෙමළ සිංහල කියල බෙදීමක් ඇතිකරා. 1800න් පස්සෙ සංක්‍රමණය වුන දෙමළු තව දුරටත් සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා සිංහල උනේ නෑ..
    මේ රටේ සැබෑ ප්‍රශ්ණෙත් ඕක තමයි..

    ඇමරිකාව කියන රටේ dominant සංස්කෘතියක් තියෙනව. ඒක රතු ඉන්දියානු සංස්කෘතිය නෙමෙයි.
    ඒ රටට පදිංචියට යන ඕනි එකෙක් පරම්පරා 2ක් යද්දි ඇමෙරිකන් කාරයෙක් බවට පත් වෙනව.

    දැනුවත් කිරීම පිලිබඳ බොහොම ස්තුතියි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒක නම් හරි. නමුත් ලන්කාව දැන් තියන තත්වේ අනුව අපිට පාඩුයි මූවගේ එකෙක් එන එක.. එකට බිස්නස් එක කරයි.. දුප්පත් රටවල් ආයේ ඇමෙරිකන් ආදාර නම් නැ..

    උඹ ඔය කියන දේවල් වෙන්නෙ නෑ බන් ඌ ආවට. හුඹස් බියක් ඕක. ඌ උගේ රට හදන එකනෙ වෙන්නත් ඕන. නැතුව අර වේශාවි වගෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එකෙක්ගෙන් වැඩක් වෙයිද? අනිවා මටනම් හිතෙන්නෙ ඕක දිනනව උඩින්ම.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    How can you not love this guy?
    He's so alfa.
    I'm sure at the end the woman got her panties soaked up dripping wet