විකුනමු අපි විකුනමු
විකුනමු අපි විකුනමු
විකුනමු ....
Danangannai ahanne wel wataram one ne me video tiyena ewa boruda ban ?
https://www.facebook.com/msk.drama/videos/823374994520276/
කෝ මේ මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... චාටර් එකේ උපරිම බඩු දෙක
ගුදේ රතු සඳුන් නම් අන්න අරහේ කිඹුලට බැන බැන ඉන්නවා


මගෙන් අහන්නෙ විනිසුරුද...වරදක් වෙලා තියෙනව නම් නඩු දාපල්ල බන් මගෙන් අහන්නෙ හරිද වැරදිද කියල..මොන මෝඩ වැඩද මේ...![]()
විකුනමු අපි විකුනමු
විකුනමු අපි විකුනමු
විකුනමු ....

නොදන්නා නිසා අහන්නේ එකෙන් වෙන අවාසි මොනාද ?![]()
රනිල්ට බැනපන් නැත්තන් පල 
මම නම් දන්නේ නැහැ තියෙන හැම දෙයක්ම පොනිල් හාමු විකුණගෙන විකුණගෙන යන බව නම් දන්නවා .උඹ දන්නවනම් කියපන් බලන්නඅදාල නෑනෙ ඒක,රනිල්ට බැනපන් නැත්තන් පල
![]()
මම නම් දන්නේ නැහැ තියෙන හැම දෙයක්ම පොනිල් හාමු විකුණගෙන විකුණගෙන යන බව නම් දන්නවා .උඹ දන්නවනම් කියපන් බලන්න
mchn danna ekek meka kiyapanko
Hilton multi national company ekak neda?
us Hilton hotel ekai
Lankan Hilton dekak neda
ethkota lankawe un nama witharada use krnne OR pizza hut,kfc wage seen ekakda yanne