හිල්ටන් පොකුර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    කොළඹ හිල්ටන් හෝටලයේ සේවකයකුට කොවිඩ්-19 අසාධනය වීම හේතුවෙන් එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.


    කොළඹ හිල්ටන් හෝටලය පිහිටා ඇති ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු සොයා ගත් නමුත් එය හෝටල් පරිශ්‍රයෙන්ද යන්න තහවුරු කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබලන බවත් කොළඹ මහ නගර සභාවේ


    සෞඛ්‍ය නිලධාරීන් විසින් පවසයි.


    අදාළ තත්ත්වය සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකාරිත්වය විසින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.

    මේ අතරමෙහෙයුම් නතර කරන ලෙස ප්‍රදේශයේ පීඑච්අයි විසින් හෝටලයට දැනුම් දීමත් සමඟ ගෝල්ෆේස් හෝටලයද සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.


    සියලුම හෝටල් කාර්ය මණ්ඩලය අද (24) PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පැවසේ.

    ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සව කිහිපයක් අත්හිටුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    කෙසේවුවද, එම හෝටලයෙන් ආසාදිතයකු හඳුනාගැනීම හේතුවෙන් මේ පියවර ගනු ලැබුවේද නොඑසේනම් පූර්ව ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස මෙය සිදු කළේද යන්න මෙතෙක් වාර්තා වී නොමැත

    ආරංචියක් තියනවද මේකේ ඉතුරු අය ගැන :rolleyes2: :rolleyes2:


    ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 368කි.


    මෙම ආසාදිතයින් ගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වන අතර එම ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පහත දැක්වේ.




    ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06.

    ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් :

    රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.

    කොළඹ 29ක් :

    මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්.

    ගම්පහ 28ක් :

    ගණේමුල්ල 08, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.

    කළුතර 08ක් :

    මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක්.

    කුරුණෑගල 08ක් :

    කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.

    මාතර 02ක්.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    කොරෝනා වලට වඩා භයානක බෝවෙන පපුවේ අමාරුවක් ?!!

    Capturecrna.JPG
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් මවනව, හිල්ටන් එකට මාලු ගන්නෙ මාලු මර්කට් එකෙන් ඒකට ගිය සේවකයෙක් තමයි ඔය පොසිටිවු, ඒක නොදා බැල්ලිගෙ පුතා රගනව...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මුන් මවනව, හිල්ටන් එකට මාලු ගන්නෙ මාලු මර්කට් එකෙන් ඒකට ගිය සේවකයෙක් තමයි ඔය පොසිටිවු, ඒක නොදා බැල්ලිගෙ පුතා රගනව...
    Uba athal ekak neda me ganne ?:lol:
    Kawda huthho 5 star hotel walata malu ganna market yanne:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Uba athal ekak neda me ganne ?:lol:
    Kawda huthho 5 star hotel walata malu ganna market yanne:lol:
    ඇයි ඒවට මාලුම ඇවිල්ල ෆිර්ජ් එකේ නතර වෙනවද ??? :lol: :lol: :lol: :lol:

    මේක බලපන් දන්නෙ නැත්තන් :P:P

    https://www.gossiplankanews.com/2020/10/blog-post_25.html
    මම කියන ඕනම දේකට සෝස් තියෙනව කටට එනෙ එක් එව කියන්නෙ නැ කවදාවත්,,