Uba athal ekak neda me ganne ?
Kawda huthho 5 star hotel walata malu ganna market yanne![]()

ඇයි ඒවට මාලුම ඇවිල්ල ෆිර්ජ් එකේ නතර වෙනවද ???![]()
![]()
![]()
මේක බලපන් දන්නෙ නැත්තන්
https://www.gossiplankanews.com/2020/10/blog-post_25.html
මම කියන ඕනම දේකට සෝස් තියෙනව කටට එනෙ එක් එව කියන්නෙ නැ කවදාවත්,,

උබ ඔය හිතන් ඉන්න ජාතිය තරු පහේ හොටෙල් ලoකාවෙ නැ බන්Un gewal walata kanna malu ganna bola otanata ghn tyenne.
Hotel wala vegitables, fish, wage hema deyakma unge thenata genawa. Hema deyakma outsourced. Uba hena prathamikaine bn.
cluster kiyalada sinhalen kiyanne... sinhalen kiyanna purudu weyanහිල්ටන් පොකුර නෙමෙයි බන් Hilton Cluster එක
Ehema hithanna epa. "It's critical, but under controlled" - Health MinistryDan nam lesi wena ekak na..
Ovata venama Tenders daala contracts registered suppliersla innava; maalu, elavalu etc venavenama.kelinma pettah welin wholesale enne owata adu gaaneta![]()
උබ ඔය හිතන් ඉන්න ජාතිය තරු පහේ හොටෙල් ලoකාවෙ නැ බන්![]()
![]()
Hotels thiya samahara canteen valata ganneth ehemai. 5-star hotel vala thiyana Stars valatath kelavena vada oo kiyanne.Pako irida pathara wala dana tenders notice balapan lankawe hotels food items ganna widiya..janelen uka dila ukogena kiyawanne naethuwa hitapan
කොහොම හරි හිල්ටන් පොකුරට සෙට් වෙයල්ලා... නමත් ලස්සනයි ඒකෙ ඇතුලෙම සති දෙක නිරෝදායනේ... කොරනවා
මුන් මවනව, හිල්ටන් එකට මාලු ගන්නෙ මාලු මර්කට් එකෙන් ඒකට ගිය සේවකයෙක් තමයි ඔය පොසිටිවු, ඒක නොදා බැල්ලිගෙ පුතා රගනව...
danata thiyena hodama pokura okada?![]()