හිල් ජොකා - JVP Theme Song!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    කොහොම හරි ජෙප්පොන්ව වටෙන්ම වයිරල් කරල දෙනව

    සජියාගෙ රනිලගෙ කතාවක් ඇහුවොත් බාගයක් ම අනුර අනුර අනුර
     
    • Like
    Reactions: Hankook

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මේ වීඩියෝ එකේ අනුර ආවට පස්සෙ වෙන්න ඕන කොල්ලා ජොකෙක් ගන්නෙ. :rolleyes:
    Video එකේ එහෙම උනාට ඇත්තටම අනුර ආවොත් ජොකෙක් ගන්න ඇට දෙකත් උකස් කරන්න වෙයි🤣🤣
     
    • Haha
    Reactions: Kolama

    gama22

    Well-known member
  • IMG-20240902-WA0008.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    සබ් 1000ක් ගන්න බෑ. චන්ද දිනන්න කයිය. ටෝයි බයියෝ :ROFLMAO:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    සින්දුවකුත් ගහල නේද ඒ ටිකට.

    සජිත් පුතා කොහොම සල්ලි විසිකරනවද

    ගිලෙන එකාට ජොකෙක් තිබ්බත් ඇති එල්ලෙන්න.
     
    • Haha
    Reactions: Mr Bones

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සින්දුවකුත් ගහල නේද ඒ ටිකට.

    සජිත් පුතා කොහොම සල්ලි විසිකරනවද

    ගිලෙන එකාට ජොකෙක් තිබ්බත් ඇති එල්ලෙන්න.

    youtube video ekaka date eka balanna igena ganin mulin :lol:
     
    • Haha
    Reactions: Kolama