හිල මෙච්චර ලොකුද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔතන ගන්න දෙයක් නෑ දැන්. දවසට 100 විතර යනවා ඕක බලන්න. කුණු හැම තැනම.
    මට මේ ත්‍රෙඩ් එක දැක්කම මතක්වුන් මම අවුරුදු ගානකට කලින් යුරෝප් ටුවර් එකක් අතරතුර ඉතාලියේ ෆ්‍රසාසි කේව්ස් කියල ගුහාවක් බලන්න ගියා.
    හරිම ලස්සන තැනක්. ඒ ගුහාව හොයාගෙන තිබුනේ ඔහොම කඳු නගින දෙතුන්දෙනෙක්. කන්ද උඩදී සීතල හුලන් එන පොඩි සිදුරක් තිබිලා මුන් ටික විදියටම ලනු දාල බැහැලා ඒවයේ දිග මදිවෙලා ආයේ ඇවිත් ඒත් මදිවෙලා තුන්වෙනි පාරටත් ඇවිත් හොයාගෙන තියෙන්නේ.
    අවස්තාවක් හම්බුනොත් ගිහින් බලන්න හරි ලස්සන තැනක්.





     
    Last edited:
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    අඩෝ මේ වගේ තැන් ලංකාවෙත් තියද?
    මුන් මේ පොඩි හිලකින් ඇතුල් වෙලා පට්ට ලොකු ලෝකයකට යනවා වගේ. මුන් කිසිම බයක් නැතුව යනවා මේවා අස්සේ. මම නම් මේ වගේ ලනු වල එල්ලිලා යන්න් ගියොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා, පොලොව ඇතුලේ මේ වගේ තැන් යහව කොපමණ ඇතිද?




     
    • Like
    • Love
    Reactions: Kalegana and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අම්මප, එහෙනම් අපේ උන් මේවයි ඇතුලේ දේවාල පවා දානව ෂුවර්.

    ඒ කොහෙද බන්? හොයා ගන්න නැද්ද ඒ ත්‍රෙඩ් එක..
    මතක විදියට මාතලේ පැත්තේ වගේ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔවු... තියෙනව,
    "නිල්දිය පොකුණ" මමනං ගිහිල්ල නෑ. යන්න ආසාවක් තියෙනව, ඒකත් ඇතුල වෙනම ලෝකයක්...

    තව තියෙනව ඒ වගේ තැන්...

     
    Last edited:
    • Love
    Reactions: Kalegana and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Nutty putty Cave මතක් උනා
    https://www.heraldextra.com/news/2009/nov/26/man-who-died-in-nutty-putty-cave-was-experienced-caver/

    jqr1kwfn483c1.jpeg
     
    • Sad
    • Love
    Reactions: Kalegana and NRTG