හිල මෙච්චර ලොකුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මේ වගේ තැන් ලංකාවෙත් තියද?
    මුන් මේ පොඩි හිලකින් ඇතුල් වෙලා පට්ට ලොකු ලෝකයකට යනවා වගේ. මුන් කිසිම බයක් නැතුව යනවා මේවා අස්සේ. මම නම් මේ වගේ ලනු වල එල්ලිලා යන්න් ගියොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා, පොලොව ඇතුලේ මේ වගේ තැන් යහව කොපමණ ඇතිද?

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ මේ වගේ තැන් ලංකාවෙත් තියද?
    මුන් මේ පොඩි හිලකින් ඇතුල් වෙලා පට්ට ලොකු ලෝකයකට යනවා වගේ. මුන් කිසිම බයක් නැතුව යනවා මේවා අස්සේ. මම නම් මේ වගේ ලනු වල එල්ලිලා යන්න් ගියොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා, පොලොව ඇතුලේ මේ වගේ තැන් යහව කොපමණ ඇතිද?

    අම්බෝ ලංකාවේ තිබුනනං රාවණා අප්පුච්චාගේ හත්මුතු පරම්පරාවම ඕක ඇතුළේ.
    වැහිලා හරි යාගන්න බැරි හරියේ තමයි ඳඬුමොනරෙයි, සීතගේ චිච්චියයි, හනුමාන්ගේ යගදාවයි හංගලා තියෙන්නේ.
    🤣
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩෝ මේ වගේ තැන් ලංකාවෙත් තියද?
    මුන් මේ පොඩි හිලකින් ඇතුල් වෙලා පට්ට ලොකු ලෝකයකට යනවා වගේ. මුන් කිසිම බයක් නැතුව යනවා මේවා අස්සේ. මම නම් මේ වගේ ලනු වල එල්ලිලා යන්න් ගියොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා, පොලොව ඇතුලේ මේ වගේ තැන් යහව කොපමණ ඇතිද?

    මට මතකයි එලකිරියේ කොල්ලෙක් මේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔයා වගේ පොළව යට ගුහාවක් ගැන.
    වූ පවුලේ කොල්ලො කෙල්ලෝ එක්ක ගිහින් තිබ්බේ. 2010-14 වගේ වෙන්න ඕනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අම්බෝ ලංකාවේ තිබුනනං රාවණා අප්පුච්චාගේ හත්මුතු පරම්පරාවම ඕක ඇතුළේ.
    වැහිලා හරි යාගන්න බැරි හරියේ තමයි ඳඬුමොනරෙයි, සීතගේ චිච්චියයි, හනුමාන්ගේ යගදාවයි හංගලා තියෙන්නේ.
    🤣
    අම්මප, එහෙනම් අපේ උන් මේවයි ඇතුලේ දේවාල පවා දානව ෂුවර්.
    මට මතකයි එලකිරියේ කොල්ලෙක් මේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔයා වගේ පොළව යට ගුහාවක් ගැන.
    වූ පවුලේ කොල්ලො කෙල්ලෝ එක්ක ගිහින් තිබ්බේ. 2010-14 වගේ වෙන්න ඕනේ.
    ඒ කොහෙද බන්? හොයා ගන්න නැද්ද ඒ ත්‍රෙඩ් එක..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,147
    6,589
    113
    East Blue (Goa Kingdom)

    මේක අවුරුදු 20 ගානකට කලින් TV එකේ පෙන්නුවා , වනජීවී එකෙන් ගිහින් ,ඕක ඇතුලේ සත්තු අනුවර්තනය වෙලා නිසා වතුරට බහින්න එපා කිව්වා ඒ සත්තුන්ට හානි වෙන නිසා eco system එක හුදකලා විදිහට හැදුන ,
    ගෙවල් වල වතුර නැති පොන්නයෝ ලක්ෂ ගානක් ගිහින් දැන් ඔතන dead නොදකින් , කුණු වෙලා මැරෙන්න ඕන ඔතන නාන trend එක පටන් ගත්ත මෝඩයෝ ටික .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක අවුරුදු 20 ගානකට කලින් TV එකේ පෙන්නුවා , වනජීවී එකෙන් ගිහින් ,ඕක ඇතුලේ සත්තු අනුවර්තනය වෙලා නිසා වතුරට බහින්න එපා කිව්වා ඒ සත්තුන්ට හානි වෙන නිසා eco system එක හුදකලා විදිහට හැදුන ,
    ගෙවල් වල වතුර නැති පොන්නයෝ ලක්ෂ ගානක් ගිහින් දැන් ඔතන dead නොදකින් , කුණු වෙලා මැරෙන්න ඕන ඔතන නාන trend එක පටන් ගත්ත මෝඩයෝ ටික .
    ඔතන ගන්න දෙයක් නෑ දැන්. දවසට 100 විතර යනවා ඕක බලන්න. කුණු හැම තැනම.
     
    • Sad
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මේක අවුරුදු 20 ගානකට කලින් TV එකේ පෙන්නුවා , වනජීවී එකෙන් ගිහින් ,ඕක ඇතුලේ සත්තු අනුවර්තනය වෙලා නිසා වතුරට බහින්න එපා කිව්වා ඒ සත්තුන්ට හානි වෙන නිසා eco system එක හුදකලා විදිහට හැදුන ,
    ගෙවල් වල වතුර නැති පොන්නයෝ ලක්ෂ ගානක් ගිහින් දැන් ඔතන dead නොදකින් , කුණු වෙලා මැරෙන්න ඕන ඔතන නාන trend එක පටන් ගත්ත මෝඩයෝ ටික .
    Othana හිටපු sattu mokunda bn
     
    • Like
    Reactions: NRTG