හිවලුන් වියරු වී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිවලුන් වියරු වී

    SriLanka-Flag.jpg

    හිවලුන් වියරු වී ඇත ජිනීවා රඟ මඩල
    අතහරිනු හිත් රිදුම් එක මොහොතක් ඔන්න
    දිවිහිමියෙන් රැකගනිව් දිනූබිම විරුගොල්ල
    පාවා නොදෙව් අප ලක්මව පලමුව වන්න

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හෑබෑට ඔය බටහිර රටවල් කියන රටවල් වලට වෙන වෑඩක් නෑද්ද බන් මේ අපේ වගේ එදාවේල කන්න නෑති රටකට විරුද්දව කුමන්ත්‍රන කර කර ඉන්නේ,මේවා අපිට කියන මෝඩ හරක් හිතන් ඉන්නේ උන් වගේම අනික් මිනිස්සුත් මෝඩයි කියල වෙන්න්ට ඇති....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හෑබෑට ඔය බටහිර රටවල් කියන රටවල් වලට වෙන වෑඩක් නෑද්ද බන් මේ අපේ වගේ එදාවේල කන්න නෑති රටකට විරුද්දව කුමන්ත්‍රන කර කර ඉන්නේ,මේවා අපිට කියන මෝඩ හරක් හිතන් ඉන්නේ උන් වගේම අනික් මිනිස්සුත් මෝඩයි කියල වෙන්න්ට ඇති....

    බොරු කියන්න එපා බන් , එහෙම අහේනියක් මෙහේ නෑ , ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත නමුත් නොකා , නොබී මෙහෙ එකෙක්වත් මැරෙන්නෑ. අනික් කාරණය උන්ට උවමනා රටවල් අරාජික වෙනවා බලන්න. ඒවට සාක්ශි මැදපෙරදිගින් ඕන තරම් හොයාගන්න පුලුවන් , අනිත් කාරණය අපි ගැන තියෙන වෛරය, උන් කියන දේ නාහ යුද්ධය ඉවර කිරීම , අනිත් එක භූමියේ වැදගත් කම.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    බොරු කියන්න එපා බන් , එහෙම අහේනියක් මෙහේ නෑ , ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත නමුත් නොකා , නොබී මෙහෙ එකෙක්වත් මැරෙන්නෑ. අනික් කාරණය උන්ට උවමනා රටවල් අරාජික වෙනවා බලන්න. ඒවට සාක්ශි මැදපෙරදිගින් ඕන තරම් හොයාගන්න පුලුවන් , අනිත් කාරණය අපි ගැන තියෙන වෛරය, උන් කියන දේ නාහ යුද්ධය ඉවර කිරීම , අනිත් එක භූමියේ වැදගත් කම.

    අනිත් එක භූමියේ වැදගත් කම , අනිත් කාරණය අපි ගැන තියෙන වෛරය :lol::lol::lol: